Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    බින්දු;17114870 said:
    :sorry::sorry::sorry: මේක දැං හව් ටු ට්‍රේන් උවර් ඩ්‍රැගන් 2 එක වගේ. ක්ලාස් 12 ඇල්ෆා ඩ්‍රැගන් වටේ හිටපු හැමෝම පොරගේ පු@ට පයින් ගහලා ගිහින් නයිට් ෆියුරි වටේට එකතුවෙලා ඇල්ෆා ඩ්‍රැගන්ට සද්දේ දානවා :sorry::sorry::sorry:
    Moral of the story - බලය, ධනය, ප්‍රසිද්ධිය සදාතනික නෑ. කොච්චර පොරක් කියලා හිතන් හිටියත් අනිත් අයගේ සපෝට් එක නැත්නම් බිම තමයි :sorry::sorry::sorry:

    :eek:
    මොන හු.....
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..

    මම සාමාන්‍යයෙන් මේ වගේ thread වලට සහභාගී වෙන්නේ නෑ. උඹත් ඒ ජාතියේ එකෙක් වෙලත් මේක මෙතන කියපු එක වටිනව.:yes:

    මේකෙ ඉන්න පරණ එවුන් දන්නව aruna47 මෙතනට ඉස්සෙල්ලම ආවේ, ප්‍රසිද්ධ උනේ කොහොමද කියල. මිනිහට සල්ලි තියනවද නැද්ද, කලුයිද සුදුයිද, උසයිද කොටයිද කියන මේ internet එක හරහා ඌව දන්න මට වැඩක් නෑ. මිනිහ ඉස්සෙල්ලම අම්මල මතක් කරල බනින්න පටන් ගත්තම, මම ඒ කාලෙම මිනිහට තේරුම් කරලා දෙන්න හැදුව. මිනිහ හැදෙන ජාතියේ එකෙක් නොවෙන නිසාත්, බලධරයින්ගේ පක්ෂපාතිත්වයකුත් මිනිහට තියන නිසාත්, අහක යන කුණු කරේ දාගන්නෙ නැතුව ඉන්න මම ඒකාලෙදිම තීරණය කලා; මොකද මේක මට අයිති forum එකක් නෙමෙයිනෙ.:rofl:

    ඌ මෙතනට වැඩකට ඇති දේවලුත් කරලා තියනව, ඒත් වැඩි හරියක් අනෙක් දේවල් ගැන මගේ පැහැදීමක් නෑ. සමාජේ එක එක මානසිකත්ව තියන එවුන් ඉන්නවනෙ. කරුමෙට මෙයාගේ මානසිකත්වයට සමාන මානසිකත්ව තියන අය සමාජයේ වැඩියි. ඒක නිසා උඹල වගේ එවුන් එකපාරක් මේ වගේ හරවත් දෙයක් කියනකොට, අරූ එක කුණුහරපයක් කියපු ගමන් සිය දෙනෙක් හුරේ ගානව. මේකයි එළකිරියේ තත්වේ, මේකයි අපේ සමාජේ තත්වෙ, මේකයි අපේ රටේ තත්වෙ.

    මේක දිහා බැලුවම ලංකාවෙ පාර්ලිමේන්තුව මතක් වෙන්නේ නැද්ද?:rofl:

    මුන්ව හදන්න හැදුවොත්, අන්තිමට අපිටම කටවල් ගලේ උලාගන්න වෙනවා.:baffled:
     
    • Like
    Reactions: Tom Riddle

    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    :yes: ඔව් බන් සමහරු හිතන්නෙ මම රැවටිලා කියලා අරුනයාට අරුනයාට පුලුවන්ද මාව අන්දන්න:rofl:
    මෙච්චර රඟන්නෙ ෆොටෝ ශොප් නාවන එකාගෙ පින්තූරයක් අතේ තියාගෙනද?:rofl::rofl:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..

    TRUE STORY!
    :yes:

    Mahesh uba thamath lorry talks danawada awith? Dan ithin pukata plastic surgery ekak karala thamai tibba thaththweta ganna wenne. :sorry:

    Uba eka ekawa charter karala kata kalata, uba 5'3" usa kalu kettu kota dial ekak ney. Kellek wath balanawada ube diha? :( :P
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අර වැඩේට මොකෝ උනේ.. ඒකත් කැන්සල් ද..?

    තමන්ගෙ වැරදි තේරුම්ගෙන හැදෙනවා නම් එච්චරයි..:yes:

    ඇඩ්රස් නෑනෙ :dull:
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බැරි නිසා ඒ බෝතලෙත් අරන් ගිහින් ගැහුවා බීච් එකේ කොල්ලො සෙට් එකකුත් එක්ක තව එළකිරි එකේ කොල්ලෙකුත් සෙට් කරගන :rofl:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    Yako fake Huth@ala Goda :lol: Konda Kelin thiyagena katha karanna baruwa anunge huthth@wal Hoyanawa :rofl: Mu aruna Unath Nethi Unath Den Mokada :rolleyes:
    :angry::angry:

    අරුනය මේකෙ අනිත් උන්ට කෙලිනකොට බුදියගෙන හිටියද?:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Yako fake Huth@ala Goda :lol: Konda Kelin thiyagena katha karanna baruwa anunge huthth@wal Hoyanawa :rofl: Mu aruna Unath Nethi Unath Den Mokada :rolleyes:

    :yes::yes::yes:
    සිරා කතාව මචන්..කොන්ද පන නැති උන් තමුන්ගෙ ඔරිජිනල් එකෙන් එන්නෙ නැතිව ෆේක් හදාගෙන ඇරියස් පියව ගන්න හදනවා..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ඇති නේද බන්ස් ඔය පොටෝ එක ගැන එකක් කියන්න ඔනේ ඔය පෙටො එක මුලින්ම දැන්මේ මම නේ .ඔක අරුණයගේද මහේෂ් ගෙද කියන්න මම දන්නේ නෑ මම උගේ යාහු අයිඩී එක ගහල ඉමේඡ් සර්ච් කලාම ආව එ‍ක ලින්ක් කරපුවම මුගේ පරණ තේරේඩ් එකට ආවේ. එකේ පොටොස් දාලා එක රිමුව් කරලා තිබුන මමත් නිකම් දැම්මා . මේ වෙන කවුරු හරි වෙන්න පුලුව්න් මේකටකිසිම සම්බන්ධයක් නැති අහිංසකයෙක් වෙන්නත් පුලුවන් එහෙම වුනොත් එකේ ඉන්න එකා පව් නේ එකයි මම ‍කිව්වේ නැත්තම් ඔක අරුණයද නැද්ද කියලා මට වැඩක් නෑ. මේකේ ඉන්න එවුන් වලි දාගෙන ගියාම අපි‍ට මයි පාඩු මේකේ විවිධත්වය නැති වෙනවා ඩයසා ,අනුඡය ,හොනසස්ට් කිලර් ,සිරාඡ් වගේ එවුන් මේකේ අපහාස කරලා යැව්ව උන් හියටියනම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ අරුණය ගැන වුනත් එහෙමම තමයි.
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    යාළුවා;17114955 said:
    ඇඩ්රස් නෑනෙ :dull:
    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බැරි නිසා ඒ බෝතලෙත් අරන් ගිහින් ගැහුවා බීච් එකේ කොල්ලො සෙට් එකකුත් එක්ක තව එළකිරි එකේ කොල්ලෙකුත් සෙට් කරගන :rofl:

    hi:dull:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0

    :yes::yes::yes:
    සිරා කතාව මචන්..කොන්ද පන නැති උන් තමුන්ගෙ ඔරිජිනල් එකෙන් එන්නෙ නැතිව ෆේක් හදාගෙන ඇරියස් පියව ගන්න හදනවා..
    කෙලින් කතාකරන්න කොන්ද පණනැති තොපේ කථානායක අනිත් උන්ව එක්පෝස් කරන්නෙ කෙලින් ඇවිල්ලද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :angry::angry:

    අරුනය මේකෙ අනිත් උන්ට කෙලිනකොට බුදියගෙන හිටියද?:angry:

    අරුනයගෙ පැත්තට කතා කරනවා නෙවෙයි යකෝ...කොන්ද පන ඇතිව වැඩ කරන්න කියලා කියන්නෙ..උබල ෆේක් හදාගෙන මෙතන නටන්නෙ නැතිව ඔරිජිනල් එකෙන් වරෙන්..:dull:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඩයසා ,අනුඡය ,හොනසස්ට් කිලර් ,සිරාඡ් වගේ එවුන් මේකේ අපහාස කරලා යැව්ව උන් හියටියනම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ අරුණය ගැන වුනත් එහෙමම තමයි.

    nobody left bro....un wena ID walin EK enwa :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොවෙත් බං.. :lol:
    :yes::cool:
    ඔව් උඹ හරියටම ටක්කෙටම ඇත්ත දැනගෙන නෙමෙයි කතාකරන්නෙ
    ඌ 2008 ඉදලා අරුන නමින් ඉන්නෙ මහෙශ් කියලා දාලා තියෙන්නෙ අරුන නමින් ඉතින් පාස්පොර්ට් එකෙ තියෙන්නෙත් අරුන කියලා මට හිතෙන විදියට මහෙශ් කියන්නෙ අරුනයාට නෙමෙ එච්චරයි එ කියලා උ කරපු වැරදි හරි ගස්සන්න බැහැ උ අනිත් උන්ට කෙලෙවුවා වගෙ උටත් කෙලවෙනවා ඉටත් නරකෙට:rofl:

    මෙච්චර රඟන්නෙ ෆොටෝ ශොප් නාවන එකාගෙ පින්තූරයක් අතේ තියාගෙනද?:rofl::rofl:

    ෆොටෝ ශොප් ද නැද්ද කියන්න මට තෙරෙන්නෙ නැහැ කියලාද උබ හිතන්නෙ මහෙශ් කියන චරිතයත් උන්ට සම්බන්ද ඇති සමහරවිට මුට ඩිවිඩි විකුනන කඩයක් ඇති එක කරන එකාගෙ නම මහෙශ් වෙන්න ඇති උඅට ගොඩ යන්නම බැරි වෙනකොට අපි වගෙ එකෙකුට බොරුවට එවයිද:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    කෙලින් කතාකරන්න කොන්ද පණනැති තොපේ කථානායක අනිත් උන්ව එක්පෝස් කරන්නෙ කෙලින් ඇවිල්ලද?

    මම එකෙක්ටවත් කඩේ යන්නෙ නෑ යකෝ..මම කියන්නෙ මෙතන ඉන්න කොද පන නැති උන්ට නියම පිරිමි වගේ ඇවිල්ලා වලි දාගන්න කියලා...ඒක අරුනට උනත් පොදුයි..:angry:
     
    Status
    Not open for further replies.