Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

NOhead

Banned
May 27, 2014
50
6
0
ගොනා නෙමෙ විත්තියටත් ඇහුකම් දෙන්න ඔන එකපාර්ශිව බනින්න බැහැනෙ ඌ කැරියා කියලා අපි කැරියො වෙන්න ඔන නැහැනෙ:dull::dull: උ සාක්කියක් හො පිඇම් එකක් එවුවෙ හෙතුවකටනෙ ඉතින් එක මම දැක්කා මෙහෙමයි කියලා මම මෙතන කිවුවා එකෙන් උබලා
ඉන්න මතෙවත් කතාවත් වෙනස් උනෙ නැහැනෙ එක උබලට පාඩුවක් උනෙ නැහැනෙ:oo:

:rofl::rofl::rofl:
ඌට ඕක ත්‍රෙඩ් එකේ දාන්න ඕනනම් කෙලින්ම ඌටම දාන්න පුලුවන්. උඹ සෝල්හයිම් රඟපාන්න ගිහින් අමාරුවෙ වැටෙන්න යන්නෙ.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..

    සෙද්ද මමත් යන්න හිටියෙ. එපා උනා :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්න ඇති බන් :dull:සමහරවිට ඇත්තමට පෙන්නුවා වෙන්නත් පුලුවන් ගිලෙන්න යන අය පිදුරු ගහෙත් එල්ලෙනවාලුනෙ:sorry::sorry: මට ඇත්තටම පෙන්නුවා වෙන්න බැරිද උබලා තිරනය කරපල්ලා උගෙන් අහලා එක දාන්නම් ත්‍රෙඩ් එකට :oo:(අනුන්ගෙ පිඇම් දානකොට අවසරය ඔන නිසා:rofl:
    ඔකට තව කවුරු හරි ඉන්ඩ ඔනෙ නැතුව බැ,ඉස්සර gt ෆෙ යාලුව ඌ gt කිය කිය හිටිය, පස්සෙ රත්තරන් අල්ල ගත්ත, මිනිහත් මුගෙම ජාතියෙ කියල මාට්ටු උනාට පස්සෙ කිබුලව අල්ලගත්ත. කිබුලව නාවල උබව අල්ලගෙ රගන්ඩ යන්නෙ ඔක මානසික ලෙඩෙක් අහු වෙන්ඩ එපා. ඌ දාන්ඩ කියයි මේන් කියල.:rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    uge Elakiri Life ekama methana thiyanawa:yes::yes: uta kondak thiyanawa nam, meka 1st page eke post karai:rofl::rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :sorry::sorry::sorry: මේක දැං හව් ටු ට්‍රේන් උවර් ඩ්‍රැගන් 2 එක වගේ. ක්ලාස් 12 ඇල්ෆා ඩ්‍රැගන් වටේ හිටපු හැමෝම පොරගේ පු@ට පයින් ගහලා ගිහින් නයිට් ෆියුරි වටේට එකතුවෙලා ඇල්ෆා ඩ්‍රැගන්ට සද්දේ දානවා :sorry::sorry::sorry:
    Moral of the story - බලය, ධනය, ප්‍රසිද්ධිය සදාතනික නෑ. කොච්චර පොරක් කියලා හිතන් හිටියත් අනිත් අයගේ සපෝට් එක නැත්නම් බිම තමයි :sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ම දන්න එපා,තව ආතල් ගත්තුදෙන්.පස්සේ මමම ඒක පොස්ට් කරන්නම් වෙනම ත්‍රේඩ් එකක-pm from aruna47:yes:
    ඔය තියෙන්නෙ එල එල :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17114865 said:
    සෙද්ද මමත් යන්න හිටියෙ. එපා උනා :sorry:
    අර වැඩේට මොකෝ උනේ.. ඒකත් කැන්සල් ද..?

    uge Elakiri Life ekama methana thiyanawa:yes::yes: uta kondak thiyanawa nam, meka 1st page eke post karai:rofl::rofl::rofl:
    තමන්ගෙ වැරදි තේරුම්ගෙන හැදෙනවා නම් එච්චරයි..:yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අර වැඩේට මොකෝ උනේ.. ඒකත් කැන්සල් ද..?

    තමන්ගෙ වැරදි තේරුම්ගෙන හැදෙනවා නම් එච්චරයි..:yes:
    ehema hadenawa nam, dan hadila ban. dan keeparak da:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන්ම දන්න එපා,තව ආතල් ගත්තුදෙන්.පස්සේ මමම ඒක පොස්ට් කරන්නම් වෙනම ත්‍රේඩ් එකක-pm from aruna47:yes:
    :D එල මචන්
    මීටර් නෑ බං.. මොකක්ද වුණේ මචෝ..?

    මොකෝ බං උඹට උනේ ඒපාර..:dull:
    මොනවත් නැ දෙවාලෙ ඔලුවට වැටුනා:rofl:
    ඌට ඕක ත්‍රෙඩ් එකේ දාන්න ඕනනම් කෙලින්ම ඌටම දාන්න පුලුවන්. උඹ සෝල්හයිම් රඟපාන්න ගිහින් අමාරුවෙ වැටෙන්න යන්නෙ.
    :yes::yes::yes: උබෙ කතාවත් හරි එත් ඌ මට එවන්න මොනා හරි හෙතුවක් ඇතිනෙ එක උබට පෙන්නෙ නැද්ද?:dull:
    ado gayankuwait monawa unath uba sadarana kota wage depathatama katha karnawa ney :P

    :rofl: අරුනයාව සුද්ද කරන්නෙ නම් නැහැ කරපුවාට විදවන්නත් ඔන මම කිවුවෙ අරුනයාගෙ නම අරුනම තම්යි කියලා මහෙශ් නෙමෙ කියලා පාස් පොර්ට් කොපියෙ තියෙන්නෙ එහෙම පුන්චා:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehema hadenawa nam, dan hadila ban. dan keeparak da:dull:
    ඒක නම් එහෙමයි බං.. මේපාරවත් බලමුකො..:D

    මොනවත් නැ දෙවාලෙ ඔලුවට වැටුනා:rofl:
    ඉතිං බං උඹ මොකුත් වැරැද්දක් කලේ නැහැනේ..:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔකට තව කවුරු හරි ඉන්ඩ ඔනෙ නැතුව බැ,ඉස්සර gt ෆෙ යාලුව ඌ gt කිය කිය හිටිය, පස්සෙ රත්තරන් අල්ල ගත්ත, මිනිහත් මුගෙම ජාතියෙ කියල මාට්ටු උනාට පස්සෙ කිබුලව අල්ලගත්ත. කිබුලව නාවල උබව අල්ලගෙ රගන්ඩ යන්නෙ ඔක මානසික ලෙඩෙක් අහු වෙන්ඩ එපා. ඌ දාන්ඩ කියයි මේන් කියල.:rofl:
    වෙන්න ඇති බන් මම උ අහිංසක කියලා කිවුවෙ නැහැ පෙන්නපු සාක්කියෙන් කිවුවෙ මහෙශ් නම් නෙමෙ කියලා එච්චරයි මම වරදක්ද කරෙ:angry::angry:

    බින්දු;17114870 said:
    :sorry::sorry::sorry: මේක දැං හව් ටු ට්‍රේන් උවර් ඩ්‍රැගන් 2 එක වගේ. ක්ලාස් 12 ඇල්ෆා ඩ්‍රැගන් වටේ හිටපු හැමෝම පොරගේ පු@ට පයින් ගහලා ගිහින් නයිට් ෆියුරි වටේට එකතුවෙලා ඇල්ෆා ඩ්‍රැගන්ට සද්දේ දානවා :sorry::sorry::sorry:
    Moral of the story - බලය, ධනය, ප්‍රසිද්ධිය සදාතනික නෑ. කොච්චර පොරක් කියලා හිතන් හිටියත් අනිත් අයගේ සපෝට් එක නැත්නම් බිම තමයි :sorry::sorry::sorry:

    :cool:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    ඔකට තව කවුරු හරි ඉන්ඩ ඔනෙ නැතුව බැ,ඉස්සර gt ෆෙ යාලුව ඌ gt කිය කිය හිටිය, පස්සෙ රත්තරන් අල්ල ගත්ත, මිනිහත් මුගෙම ජාතියෙ කියල මාට්ටු උනාට පස්සෙ කිබුලව අල්ලගත්ත. කිබුලව නාවල උබව අල්ලගෙ රගන්ඩ යන්නෙ ඔක මානසික ලෙඩෙක් අහු වෙන්ඩ එපා. ඌ දාන්ඩ කියයි මේන් කියල.:rofl:
    :yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :rofl: අරුනයාව සුද්ද කරන්නෙ නම් නැහැ කරපුවාට විදවන්නත් ඔන මම කිවුවෙ අරුනයාගෙ නම අරුනම තම්යි කියලා මහෙශ් නෙමෙ කියලා පාස් පොර්ට් කොපියෙ තියෙන්නෙ එහෙම පුන්චා:yes:

    එල මචන් :cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;17114865 said:
    සෙද්ද මමත් යන්න හිටියෙ. එපා උනා :sorry:
    ubalata mona sonnagamanada ban
    gedatta wela kiri ekak beela wadak balan hitahan

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක නම් එහෙමයි බං.. මේපාරවත් බලමුකො..:D

    ඉතිං බං උඹ මොකුත් වැරැද්දක් කලේ නැහැනේ..:sorry:

    :yes: ඔව් බන් සමහරු හිතන්නෙ මම රැවටිලා කියලා අරුනයාට අරුනයාට පුලුවන්ද මාව අන්දන්න:rofl:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    :D එල මචන්

    මොනවත් නැ දෙවාලෙ ඔලුවට වැටුනා:rofl:

    :yes::yes::yes: උබෙ කතාවත් හරි එත් ඌ මට එවන්න මොනා හරි හෙතුවක් ඇතිනෙ එක උබට පෙන්නෙ නැද්ද?:dull:

    :rofl: අරුනයාව සුද්ද කරන්නෙ නම් නැහැ කරපුවාට විදවන්නත් ඔන මම කිවුවෙ අරුනයාගෙ නම අරුනම තම්යි කියලා මහෙශ් නෙමෙ කියලා පාස් පොර්ට් කොපියෙ තියෙන්නෙ එහෙම පුන්චා:yes:
    ඌට තනියම මූන දෙන්න දියන්. මොකද උඹල මැට්ටලට එහෙම කේස් වලදි කතා කරේ නැහැ. මෙතනදිත් එපා.;)
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    වෙන්න ඇති බන් මම උ අහිංසක කියලා කිවුවෙ නැහැ පෙන්නපු සාක්කියෙන් කිවුවෙ මහෙශ් නම් නෙමෙ කියලා එච්චරයි මම වරදක්ද කරෙ:angry::angry:
    ඔව් උඹ හරියටම ටක්කෙටම ඇත්ත දැනගෙන නෙමෙයි කතාකරන්නෙ
     
    Status
    Not open for further replies.