Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :rolleyes:
    හෙක්ටරයා උඹ කියවලා තියෙනවද දන්නෙ නෑ මැන්ඩෙලාගේ නිදහස සොයා ගිය ගමනක් පොත. ඒකෙ නෙල්සන් මැන්ඩෙලා කියනවා, මට පෙම්වතියන් කීප දෙනෙක් හිටියාත් ඒ හැම කෙනෙක්ම මගෙන් බලාපොරොත්තු උනේ හුරතල් වඳන් සහ බොලඳ හැසිරීමක්. හැබැයි, මම කතා කළේ අප්‍රිකාවේ නිදහස ගැන. ඒ නිසා ඔවුන් මාව දාලා ගියා කියලා.?


    බඩියො උබ කියවල තියෙනවද සාර භූමි...
    අහින්සක ගෑනියෙක් කන්න උයල දෙන දුප්පත් මනුස්සයා වෙන එකෙක්ගෙ වස්තුව හොරකන් කරල පොහොසතෙක් උනාම අර අහින්සක ගෑනි ගේ මුල්ලට දාලා වෙන ගනිකාවක් එක්කගෙන එන හැටි...උබ අපි ජීවත් වෙන මේ ලෝකෙ හොද තැනක් නෙවෙයි බන්..මිනිස්සු විව්ධාකාරයි..සල්ලි අතගෑවෙනකොට චරිත ස්වභාවය හිටු කියලා වෙනස් කරනවා..දස අවතාරම් මූවි එකේ කමල් හසන් වගේ..​
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,933
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යන්න එපා සුදු, ඔයා ගියාම මේගොල්ලෝ චපල කතා කියනවා

    68r56x.jpg

    onna ohoma joliye indin, inna tika, pons.
    Address eka set wuna gaman enawa. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරන්නහ් දෙයක් නැහැහ් උබහ් දැනටමත් බඩ වෙලාහ් ඉවරයි :rofl::rofl:

    දැන් මම මොකක්ද කරෙ උබලා ඔය තරම් කියවන්න උගෙ පාස්පොර්ට් එකෙ අරුන කියලා නම තියෙන්නෙ කියපු එකනෙ ඉතින් එකෙන් මම කොහොමද බන් බඩ වෙන්නෙ:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    බඩියො උබ කියවල තියෙනවද සාර භූමි...
    අහින්සක ගෑනියෙක් කන්න උයල දෙන දුප්පත් මනුස්සයා වෙන එකෙක්ගෙ වස්තුව හොරකන් කරල පොහොසතෙක් උනාම අර අහින්සක ගෑනි ගේ මුල්ලට දාලා වෙන ගනිකාවක් එක්කගෙන එන හැටි...උබ අපි ජීවත් වෙන මේ ලෝකෙ හොද තැනක් නෙවෙයි බන්..මිනිස්සු විව්ධාකාරයි..සල්ලි අතගෑවෙනකොට චරිත ස්වභාවය හිටු කියලා වෙනස් කරනවා..දස අවතාරම් මූවි එකේ කමල් හසන් වගේ..
    හැට්ටරයෝ තෝත් දාල අද මට පේන්නේ............
    මුං මේ අස්සේ සාහිතයානුසාරයෙන් සමාජ ජීවිත විවරණය කරන්න හදනවා.....
    නිකං කොන්යැක් සහ තෝරකොල මැල්ලුම් වගේ ඕයි!!!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ෆල යන්න සුළුධනේෂ්වර පාහරයා......:dull::dull:
    අද මගේ කෙල්ලගෙ යාළුවෙක් කොලේක මෙහෙම දෙයක් ලියලා මගෙන් අහනවා ලස්සනද කියලා..:sorry:
    "යශෝදරාව සේ, මා නුමේ දිරි වඩම්. ප්‍රජාපතිය සේ, මා නුඹට සෙත් වඩම්. වචනයකඳු නොදොඩා, ගෙවී ගිය අතීතයේ මතකයන් මිහිදන් කොට ඔබ අභිණිෂ්ක්‍රමණය කලේය. ලොවට රහසක් වූ ඔබේ නික්ම යාම මට රහසක් නොවන්නේය. හිතේ ඇඳි සිතුවම් බොඳව යන නිමේෂයේ දී වෙව්ලුම් අරං කෑ ගැසුම නියම මග නොවේ යැයි ඔබ ම කීවා මට මතකයි. සනාථන සැනසීම සොයත් නම් සසර ගමනේ, පසෙක සිට යළිත් දිරි වඩම්. නමුත්, නොපතාම නොසිටිය හැකි දෙයක් මා කියමි. යළි ඉපදුනොත් සසර ගමනේ නුඹ මගේම වේවා...."

    mona magulakda ubata ada wala tyanne
    මට මුකුත් වෙලා නෑ බොල..:baffled: උඹ අහලා නැද්ද සිග්මන් බෝමන් කියනවා යුද්ධයකදි මරණය දරාගන්නව වගේ ප්‍රේමයෙදි කැපකිරීම් කරන්න ඕනි කියලා.. ප්‍රේමයට තියෙන පළවෙනි අනතුර කැපකිරීම් කරන්න සූදානම් නැති එක බං..:yes:

    අනුගත වෙනවා කියලා හැම එකටම අනුගත වෙන්න බෑ බන්
    ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් පළමුව ඔබ වෙනස්ව සිතීමට පටන්ගත යුතුයි..;)

    :angry::angry:මම පත්තු කර ඇති පහනක් නැ:angry:
    එළදෙන කලු වුණාට කිරි කලු පාට නෑනෙ බං..:D
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    දැනට මෙච්චරයි. දැකලා තියෙන සොන්නයෝ දෙන්නට කියලා තියෙන්නේ දැම්මොත් බලාගෙන :angry::angry::angry:

    34dt0fl.jpg


    බල්ලෝ ටික කාලෙකට පස්සේ නටවන්නේ.
    තරහා වෙන් එපා බන්..දෙයක් අහන්නද?උබ අනිත් අයගෙ පුද්ගලික දෙවල් edit කරන්නේ නැතුව දාලා එක එක ඒවා කියනවා.හැබයි උබේ පුද්ගලික දේවල් එහෙම දන්නේ නැ..බය නාතුව තමන් ගේ අනන්‍ය තාවය ඔප්පු කරපන්කෝ.
     

    thanujaka

    Well-known member
  • හැට්ටරයෝ තෝත් දාල අද මට පේන්නේ............
    මුං මේ අස්සේ සාහිතයානුසාරයෙන් සමාජ ජීවිත විවරණය කරන්න හදනවා.....
    නිකං කොන්යැක් සහ තෝරකොල මැල්ලුම් වගේ ඕයි!!!!!

    :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මැක්කො යන්න ඇල්කොහොල් දානව දැං..........
    ඔටුු කිරි ඇදිරිය දෑස වසනවා.........:baffled:
    තනියෙන් බොනවට කබාම පල. :rofl:

    නැ හැ නැහැ එහෙම වෙන්නෙ නැ මලෙ මට උ කියපු දෙ පමනයි මම කිවුවෙ මම උව සුද්ද කරන්න ගියෙ නැ:dull::dull: නරක් කරන්න ගියෙත් නැ
    ;)

    මම නං පාන නිව්වා.......
    පිලේ පහන නිව්වා මං ගොම්මං අදුරේ.....
    ඔටුවා වරෙන් ඉදිකඩ පැන
    මං නිදි පැදුරේ.............
    :cool:

    :angry: මම පත්තු කර ඇති පහනක් නැ:angry:
    නිකන් කිව්වෙ. :sorry: ඒ උනත් අර ආයිත් මුකුත්ම පේන්නෙ නැති ෆොටෝ එකක් දාල තියෙන්නෙ. පාඩුවේ බලන් ඉන්න උන්ටනම් හිතෙන්නෙ ඉතිං හුදු ප්‍රේක්ශකයෝ මඩෝන බවක් තමා. :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවා බිල්ලට අරගෙන :rofl::rofl::rofl:

    68r56x.jpg

    උබ කියපුවායි මම කියපුවායි ඔක්කොම දානවා ෆොටො එක්ක එතකොට තිරනය කරයි කවුද බිල්ල කියලා තාමත් මට එවපු පිඇම් එකක් නිසා නොදා ඉන්නෙ මොකද මෙකෙ ගොඩාක් උන් මාත් එක්ක රහස් කතා කරලා තියෙනවා මම පිඇම් දැම්මොත් උන් අප්සැට් යයි එකයි නොදා ඉන්නෙ :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මගේ කෙල්ලගෙ යාළුවෙක් කොලේක මෙහෙම දෙයක් ලියලා මගෙන් අහනවා ලස්සනද කියලා..:sorry:
    "යශෝදරාව සේ, මා නුමේ දිරි වඩම්. ප්‍රජාපතිය සේ, මා නුඹට සෙත් වඩම්. වචනයකඳු නොදොඩා, ගෙවී ගිය අතීතයේ මතකයන් මිහිදන් කොට ඔබ අභිණිෂ්ක්‍රමණය කලේය. ලොවට රහසක් වූ ඔබේ නික්ම යාම මට රහසක් නොවන්නේය. හිතේ ඇඳි සිතුවම් බොඳව යන නිමේෂයේ දී වෙව්ලුම් අරං කෑ ගැසුම නියම මග නොවේ යැයි ඔබ ම කීවා මට මතකයි. සනාථන සැනසීම සොයත් නම් සසර ගමනේ, පසෙක සිට යළිත් දිරි වඩම්. නමුත්, නොපතාම නොසිටිය හැකි දෙයක් මා කියමි. යළි ඉපදුනොත් සසර ගමනේ නුඹ මගේම වේවා...."

    අප්පට ශිරි වෙන්න.....:shocked::shocked:
    ලියපු එකා ට උපහාර පිණිස තව ෂොට් එකක් සප්පායම් වෙමි!!!!!:D:D:cool:
     
    Status
    Not open for further replies.