Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අනේ මන්ද බන්. මේ ප්‍රශ්නේ මුලටම ගිහින් උබේයි ඔය අනිත් උන්ගෙයි විස්තර දාල දෙගොල්ලොම කතා කරා නම් ඉවරයි නේ. මමත් මගේ විස්තර මේකේ දාල තියෙනවා. පින්තූර පවා. මේකේ ගොඩක් අය මාව දන්නවා. දැකල තියෙනවා, හම්බවෙලා තියෙනවා. ඉතින් උබලත් ඔහොමම කරපන්ලකො. ඕකට බය වෙන්නේ මොකද. අනික එතකොට නිකන්ම උබට බනින එවුන්ගේ කටවල් වැහෙනව. සියගානක් ත්‍රෙඩ් දාගෙන එකිනෙකාට බැනගෙන වැඩක් තියෙනවද? හිතල බලහල්ල බන්

    අනිවා මචන්.. මමත් මේකෙ බය නැතිව ඉන්නෙ ආයි අමුතුවෙන් එක්ස්පෝස් වෙන්න දෙයක් නැතිනිසා.. මගේ පින්තූර උනත් මේකෙ දාල ඇති.. අනිත් එක මේකෙ කීප දෙනෙක්ම fb ඉන්න නිසා ආයිත් මොන එක්ස්පෝස් විල්ලක්ද :P
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    10593186_942192132474273_4273425039246596228_n.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් උඹට සීන් එක ගියේ ඔය පිංතූරෙට නෙමේනේ.. උඹ වලතර බලන්න යන්න සෙට් වුණා කට්ටියත් එක්ක.. ඒ වැඩේට එළකිරියෙ ලොකු සෙට් එකක් සහභාගී වෙන්න හිටියා.. උඹට ඒක කියන්න ඕන නෑනෙ.. එදා බුකියෙම දාපු ගෘෘප් චැට් එකේදි තේරුණානේ.. අන්තිමට උඹ මොකක්ද කලේ.. බයිලයක් කෙලලා මාරු වුණා.. කිඹුලා ෆෝන් නම්බර් එක ඉල්ලුවාම උඹ වලතරගෙ ෆෝන් නම්බර් එක දුන්නා.. ඒක ප්‍රසිද්ධියෙම කිඹුලා එදා කිව්වා උඹ බයිලා කෙලියට..

    එදා උඹ ෆේස්බුක් ගෘෘප් චැට් එකට ඉන්ටර්නෙට් එකෙන් සුද්දන්ගෙ පිංතූර අරගෙන මූණ Blur කරලා පෝස්ට් කලා.. උඹ කියලා පෙන්නන්න.. ඒකෙ හිටපු එවුන් ඒක ගූගල් සර්ච් කලාම මාට්ටු වුණා වෙන එකෙක් කියලා.. උන් උඹට නෝන්ඩි කලා.. ඒත් එතනින් හුඟක් එවුන් දැනගත්තා ඔය ගමනත් බොරුවක් කියලා.. උඹට එළකිරියෙ එවුන්ට මූන දෙන්න බැරි නම් බං ඒක සංවිධානය නොකර ඉන්න තිබුණා..

    ඔය පිංතූරෙ ඉන්නෙ මොකාද කියලා අපි දන්නෑ.. සමහර විට උඹ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මොකද අපි උඹව දැකලා නැහැනේ..

    මේකෙ හැබෑ ලෝකෙයි, සයිබර් එකෙයි එකම චරිතෙ රඟපාන එවුන් ඉන්නවා.. නැත්තෙ නැහැ.. ඒ වුණාට බං සයිබර් එක කියන්නෙ වෙනම ලෝකයක්.. ඕනම එකෙක්ට හැබෑ ජීවිතෙන් ඔබ්බට ගිහින් වෙනමම චරිතයක් රඟපාන්න පුළුවන් ඌට රඟපෑමේ හැකියාව තියෙනවා නම්.. පොන්නයෙක්, කෙල්ලෙක්, කෝටිපතියෙක්, හිඟන්නෙක් එකී නොකී ඕනම චරිතයක්.. කැමති නම් චරිත දෙකක් රඟපාන්නත් පුළුවන්.. තව එකෙක්ට මඩක් ගහන්න වගේ..

    උඹමනේ බං මේකෙ ඉල්ලගෙන කාපු තරමක් කෑවෙ අරුණයා.. උඹ ඒක පිළිගනිං.. කවුරුවත් පාඩුවෙ හිටපු උඹව චාටර් කරලා කතා කලේ නෑනෙ.. උඹ මුලින්ම ලැප් එකක් නිසා මඩ නාගත්තා.. මීට අවුරුදු ගාණකට කලින්.. කට්ටියට වැඩේ මාට්ටු වෙලා උඹට කින්ඩි දානකොට උඹ කටයි පුකයි වහන් හිටිය එකනේ අවුල.. උඹට තිබුණනේ ඒ දැම්මා වගේම තවත් පිංතූර දෙක තුනක් දාන්න.. එතකොට එතනින් කතාව ඉවරයි..

    දෙවනි පාර වාහන සීන් එකක්.. උඹ අනුන්ගෙ වාහනයක් දාලා කියලා ඔප්පු වුණා.. ඒ වාහනේ උඹගෙ නම් උඹට තිබුණා තව පිංතූර දෙක තුනක් දාන්න මෙන්න දැන් බලාගනිං කියලා.. අදටත් ඒක එහෙමයිනේ.. උඹ මොකද කලේ.. බයිලයක් කියවලා මාරු වුණා.. ඉතිං ඔප්පු වුනා තැන් දෙකේම උඹ කලේ බොරුවක් කියලා.. ඔප්පු කරන්න බැරි නම් උඹට ඒවා නොදා ඉන්න තිබුණා.. උඹ විහින් ඉල්ලං කෑවෙ..

    අනිත් එක බං තමන්ගෙ පිංතූරයක් එළියට එනවට ඔච්චරම බය එකේ, එළකිරියෙ එවුන්ට මූණ දෙන්න ඔච්චරම බය එකේ උඹ අනුන්ව එක්ස්පෝස් කරන්නෙ ඇයි.. උඹ මෑතකදි චරිත්ගෙ වයිෆ්ව ඉන්න පිංතූරයකුත් එළකිරි දාලා තිබුණා.. ඒවා උඹ හොඳයි කියලා අනුමත කරනවද බං..? දැන් පේනව නේද උඹගෙ පිංතූරයක් වැටිලා කියලා උඹ අඬන තරම..?

    උඹ කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, සමහර විට මං වගේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් වෙන්නත් පුළුවන්.. උඹ කෝටිපතියෙක් වුණා කියලා, සාමාන්‍ය පවුලක එකෙක් වුණා කියලා මේකෙ උන් සලකන්නෙ එකම විදියට.. ඒකෙ වෙනසක් නෑ.. මම දුප්පතා කියලා කවුරුවත් මාව අවතක්සේරු කරලා කතා කරල නෑනෙ බං..

    අනිත් එක උඹ හැම එකාටම අම්මා මතක් කරලා බනිනවා.. උඹ විතරක් නෙමේ තව උනුත් බනිනවා.. ඒ වැඩේ නවත්තලා දාපන්.. උඹටත් අනිත් හැමෝටම වගේ අම්මෙක් ඉන්නවනේ.. උඹ අහසින් වැටිලා නෙමේනේ.. මූණට බැන්නත් මේ විදියට බැන්නත් දෙකම එකයි.. ඒකෙ වෙනසක් නෑ.. අම්මට ආදරේ එකාගෙ හිත රිදෙනවා..
    mind+_5c0dce9342b2d00f77b79f3f74880fe8.jpg
    :yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    elakiri eke inna fake ma dial eka tamai aruna47,
    oka taram boru karapu ekek mama EK eke pahugiya awurudu 9 tama dakala na
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න එහෙම වරෙන් :rofl:

    ඔව් බන් අරුනයා පාස්පොර්ට් කොපියක් එවලා මාව රවට්ටලා කියලා මට බනිනවා බන් පිඇම් වලින් හිටන් මගෙ යාලුවො අහක යන්න හුක්තක් මම ඔලුවෙ දා ගත්තා අයියො:rofl::rofl::rofl:
    අරුන වෙසි උබ හැංගිලා ඉන්නෙ නැතිව මට පෙන්නුවා වගෙ සාක්කි දාපන් නැත්නම් උබට ගොඩ යැමක් නැහැ:oo:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පැය 24ම ඔන්ලයින් ඉන්න මහේෂ් අදයි ඊයෙයි ඉදන් වැඩිය ඔන්ලයින් නැත්තේ ඇයි:eek::sorry:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් බන් අරුනයා පාස්පොර්ට් කොපියක් එවලා මාව රවට්ටලා කියලා මට බනිනවා බන් පිඇම් වලින් හිටන් මගෙ යාලුවො අහක යන්න හුක්තක් මම ඔලුවෙ දා ගත්තා අයියො:rofl::rofl::rofl:
    අරුන වෙසි උබ හැංගිලා ඉන්නෙ නැතිව මට පෙන්නුවා වගෙ සාක්කි දාපන් නැත්නම් උබට ගොඩ යැමක් නැහැ:oo:

    බනින එකෙක්ගේ නමනම් මට කියන්න පුළුවන් හරියටම:rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැය 24ම ඔන්ලයින් ඉන්න මහේෂ් අදයි ඊයෙයි ඉදන් වැඩිය ඔන්ලයින් නැත්තේ ඇයි:eek::sorry:
    සූටි කොල්ලා බයවෙලා :yes:
    nigga manniyay acid bothaley aran ey kiyala :rofl:
     

    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    ඔව් බන් අරුනයා පාස්පොර්ට් කොපියක් එවලා මාව රවට්ටලා කියලා මට බනිනවා බන් පිඇම් වලින් හිටන් මගෙ යාලුවො අහක යන්න හුක්තක් මම ඔලුවෙ දා ගත්තා අයියො:rofl::rofl::rofl:
    අරුන වෙසි උබ හැංගිලා ඉන්නෙ නැතිව මට පෙන්නුවා වගෙ සාක්කි දාපන් නැත්නම් උබට ගොඩ යැමක් නැහැ:oo:
    :rofl::rofl::rofl:

    ඕකා දාන සාක්කි:rofl: අන්තිමට උඹට ඇපවෙන්න වෙයි හරිද? :rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න කතාව බන් සිරාවටම කියලා තියෙනවා මටත් මුත් එක්ක අවුලක් නෑ එත් අනිත් එවුන්ගේ පෞදගිලික දෙවල් දාලා මු ගත්ත ආතල් අපිත් බලන් හිටියනේ. අනිත් එක කාගේ වුනත් අම්මෙක්ට එ විදිය බනිනව නම් එක වැරදියි එමෙනම් ඌ අම්මෙක් නැති එකෙක් වෙන්න ඔනේ.:yes:
    මං මූට කියලා තියෙනවා බං ඒ වැරැදි කරන්නෙපා කියලා.. මාත් පොරක් නෙමෙයි.. එහෙම කිව්වෙ මනුස්සකමට.. මූ ඇහුවෙ නෑ..:sorry:

    Menna minissu


    ඔව් බන් අරුනයා පාස්පොර්ට් කොපියක් එවලා මාව රවට්ටලා කියලා මට බනිනවා බන් පිඇම් වලින් හිටන් මගෙ යාලුවො අහක යන්න හුක්තක් මම ඔලුවෙ දා ගත්තා අයියො:rofl::rofl::rofl:
    අරුන වෙසි උබ හැංගිලා ඉන්නෙ නැතිව මට පෙන්නුවා වගෙ සාක්කි දාපන් නැත්නම් උබට ගොඩ යැමක් නැහැ:oo:
    කැරියා..:angry:




    එල එල කොලුවනේ..:love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් අරුනයා පාස්පොර්ට් කොපියක් එවලා මාව රවට්ටලා කියලා මට බනිනවා බන් පිඇම් වලින් හිටන් මගෙ යාලුවො අහක යන්න හුක්තක් මම ඔලුවෙ දා ගත්තා අයියො:rofl::rofl::rofl:
    අරුන වෙසි උබ හැංගිලා ඉන්නෙ නැතිව මට පෙන්නුවා වගෙ සාක්කි දාපන් නැත්නම් උබට ගොඩ යැමක් නැහැ:oo:
    උබට ,47 කිබුලට කරපු දෙයින් වත් හැදෙන්ඩ බැරි උනානෙ.:rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl::rofl::rofl:

    ඕකා දාන සාක්කි:rofl: අන්තිමට උඹට ඇපවෙන්න වෙයි හරිද? :rofl:

    මම සොල්හයිම් තතුරෙන් අයින් උනා:P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සූටි කොල්ලා බයවෙලා :yes:
    nigga manniyay acid bothaley aran ey kiyala :rofl:

    රෙද්දේම ගූ ගිහින් බයට:sorry:
    නිග්ග මේවා බලන් ඉන්නේ.උච්චම අවස්ථාවේදී කමෙන්ට් එකක් දාන්න සැදී පැහැදී බලන ඉන්නේ ඌ:P
    ඌ කිව්වා වැඩේ දෙනවා කියල.අද ඇඩ්‍රස් එක එහෙම හොයාගන්නවා කිව්ව මුගේ.:rofl:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    පැය 24ම ඔන්ලයින් ඉන්න මහේෂ් අදයි ඊයෙයි ඉදන් වැඩිය ඔන්ලයින් නැත්තේ ඇයි:eek::sorry:
    ස්ට්‍රෙස් බන් ඌට . දැන් කීපාරක් උගේ කලිසම ගලවල කට්ටිය උගේ ගුද මාර්ගයට වග කිව්වද ? පව් මැහුම් වේලුනාම ආපුදෙන්
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාලුවා මට ඔයා කවුද කියන එක වැඩකුත් නෑ ඔයාට මොන බලේ තියෙන එක වැඩකුත් නෑ කරුණාකරලා ඔයාල වගේ අය buddhist කියලා කුණුහරප කියාගෙන කෑ ගහන එක නවත්තන්න ඔයාල වගේ අය buddhist අපි වෙනුවෙන් කෑ ගහන්න ඉස්සරහට එනව කියන්නේ අපිටත් ජාතකයක් නැති වෙනවා බුද්දාගම කියන්නේ කුණුහරප කියාගෙන නහින එකක් නෙවෙයි අනෙත් එක තමයි යාලුවා බුදු හාමුදුරුවෝ පවා අම්ම තාත්ත කියන අයට කවුරුත් නොකරන විදියට ආදරේ කරපු සලකපු කෙනෙක්

    ඔයා බුද්ධාගමේ නම් අඩුගානේ අම්ම කියන නමටවත් ගරුකරන්න ඉගෙන ගන්න ඕනේ
    ඔයාට අඩුගානේ ඔයාගේ අම්මල තාත්තල එහෙම උගන්නල නැද්ද සමහරවිට ඔයාට අම්ම තාත්තගේ ආදරේ ලැබුනද නැද්ද දන්නේ නෑ මොකද ගොඩක් එහෙම අය අම්ම තාත්තලට වයිර කරන්න පෙලබෙනවා මාගේ අම්ම උනත් මගේ යාළුවගේ අම්ම උනත් මගේ හතුරාගේ අම්ම උනත් අම්ම කියන වචනෙම හැංගිච්ච ලොකු දෙයක් තියෙනවා උබේ අම්මත් එවපන් කියන්න තරම් ඔයා පහත තත්වෙට වටිලනම් ඔයා බුද්ධාගමේ කෙනෙක්ද කියන්නත් ලැජ්ජයි ලජ්ජා වෙන්න ඔයා ගැනම ඔයාගේ මොකක් හරි පිනකට ඔයා මේ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදුනාට ආයේ නම් ඔයාට මනුස්ස ආත්මයක් ලැබෙයි කියල හිතන්නත් අමාරුයි මොකද ඔයා ඔය කියන දේවල් කරන දේවල් වලට

    යාලුවා ඔයාට මොන මගුල තිබ්බත් වැඩක් නෑ සදාචාරයක් කියන එකක් ගෑවිලා නෑ ඔයාගේ කතාව තනිකර මුඩුක්කු බක්කියක් වගේ හැබැයි එවල ඉන්න උනුත් අම්මලට ඔහොම බනින්නේ නෑ එහෙම ඔයාට නම් තියෙන්නේ මොකක් හරි ලෙඩක් කියල තමයි මට නම් පෙන්නේ යාලුවා පුළුවන් නම් හැදෙන්න බලන්න මනුස්සයෙකුට කතා කරන්න ඉගෙන ගන්න ඔයා ඔහොම ඔයාගේ අම්මල තාත්තල ඉන්නවා නම් එයාල ඉස්සරහත් කතා කරනවද ඔයා කරගන්නේ බුද්ධාගමේ කෙනෙක් කවදාවත් නොකරන මහා පවක් යාලුවා උබේ අම්මත් එවපන් උබේ අම්ම මෙහෙමයි
    එහෙම කියන්නේ ඔයා අනුන්ට ඉරිසියා කරනවා ඒ අයට අම්ම කෙනෙක් ඉන්න එකට

    මට නම් ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි මිට පස්සේ අනිත් එවුන්ගේ රෙද්දවල් හොයන්න කලින් තමන් පිරිසිදුද කියල බලන්න මමත් මුල් කාලේ හිතන් හිටියා යාළුවා මුස්ලිම් අවුන්ගේ ඒවාට කටා කරනව් විදියට ගොඩක් හොද කෙනෙක් කියලා
    දෙවැනි පාර active උනාම ඔයා කවුද කියන එක මට තේරුම් ගන්න පුළුවන් උනා ලැජ්ජයි යාලුවා කට හදා ගන්න සුනාමියට අහුවෙච්ච කුණු කටක් තියෙනේ තුක් පව් කාරයා

    යේ මේක post dannat na mama ma antima aka
    oka tamai mata kyanna tyanna oyata yaluwa
     
    Last edited:
    Status
    Not open for further replies.