Aruna47 Exposed

අරුණ


  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

aruna47

Well-known member
  • 68r56x.gif


    මම ඊයේ එක්ස්පොස් උනා. එක්ස්පොස් වෙන්න මගේ සහයට හිටියේ පතිරනයා,රෝවින් කුරුසයා, තව ෆේක් වගයක් එහෙම ගොඩක් මහන්සි උනා. ගොඩක් පුක දුන්නේ ඔය දෙන්නා තමා. ඉතින් මේ ඉන්නේ මමලුනේ. :rofl: නම්බර් දාලා, නමක් දාලා ෆොටෝ එකකුත් දාලා :love: තව මොනාද වැඩි විස්තර දාන්න බලන්න GT එහෙමත් confirm කොරා කියන්නේ :rofl:. කට්ටියගේ ආතල් දැන්ම කඩන්න හොද නැහැ අනික මහන්සිවෙලා හොයාගත්ත එව්වා නේ.

    images


    උබලා හෙන ජාර පරයෝ බලපං මුගේ හැටි, වලතර බොක දාද්දි වගේ :oo: දාපන්කෝ හොද සොන්නයෙක්ගේ ෆොටෝ එකක්. අනික මේකේ උබලා මාව එක්ස්පොස් කරපු විදිහ හරි නැහැ :no: . මෙහෙමද යකෝ අර අනුජ,සිරිපාල,ඔනස්ට්, සිරාජ්, ලන්කට්ලාට කරේ. බොහොම කැතයි මට සලකන විදිහ. අඩෝ මම කෝල් කරා ඔය දාලා තියෙන නම්බර් වලට. උබලත් කතා කරලා බලපන්. :rofl::rofl::rofl::rofl::rofl: මතක ඇතිව නම කියලා කතා කරපන් නම්බර් දෙකටම :love: :lol:

    Fap-Fap-Fap.png


    තාම මේ මම නෙමේ කියලා confirmed විස්තරයක් යැව්වේ ඔටුවාට විතරයි.:rofl::rofl::rofl: අහ් තව එකෙක් ඉන්නවා :lol: ඌ නම් දන්නේ මම නෙම කියලා මිට කලින්මයි. ඉතින් කස්ටිය දැන් පුක ඉරාගෙන මේ මම කියලා ඉස්මුදුනින් පිළිගන්න ඕන. මොකද හුග කාලෙකින් ආතල් එකක් ගත්තෙත් නැහැ නේ. poll එකකුත් දැම්මා. මමද නැත්නම් වෙන කෙනෙක්ද කියලා. :yes: රිදිච්ච මිෂනාරි රෝවින් ප්‍රමුඛ බලුරැල බුරන්න ඕන.


    **මේ ත්‍රෙඩ් එක open forum දාන්න එපෝ :angry:



    (මේවා Photoshop කර හොරට හදපු ඒවා නොවන බව කරුණාවෙන් සලකන්ඩ :P Links සහිතයි)






    ඔය තියෙන්නේ රෙන47 ගේ email, mobile phone නොම්බර..

    ඔය තියෙන email එකට yahoo accnt eka :sorry:




    උසයි බරයි දාල තියෙන තව අසරණ profile කට්ටකුත් තියෙනවා..


    68r56x.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලතරගෙ ගෙදර යන් නැතෙයි??? :rofl::rofl:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇ‍යි බන් මුන් උබ පස්සෙන් එලවන්නේ වලතරයාගේ සින් එකට කියලා උබව මරන් කන්න හදනවා ඇත්තටම මොකද මුන්ට වෙලා තියෙන්නේ :cool:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ මන්ද බන්. මේ ප්‍රශ්නේ මුලටම ගිහින් උබේයි ඔය අනිත් උන්ගෙයි විස්තර දාල දෙගොල්ලොම කතා කරා නම් ඉවරයි නේ. මමත් මගේ විස්තර මේකේ දාල තියෙනවා. පින්තූර පවා. මේකේ ගොඩක් අය මාව දන්නවා. දැකල තියෙනවා, හම්බවෙලා තියෙනවා. ඉතින් උබලත් ඔහොමම කරපන්ලකො. ඕකට බය වෙන්නේ මොකද. අනික එතකොට නිකන්ම උබට බනින එවුන්ගේ කටවල් වැහෙනව. සියගානක් ත්‍රෙඩ් දාගෙන එකිනෙකාට බැනගෙන වැඩක් තියෙනවද? හිතල බලහල්ල බන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ මන්ද බන්. මේ ප්‍රශ්නේ මුලටම ගිහින් උබේයි ඔය අනිත් උන්ගෙයි විස්තර දාල දෙගොල්ලොම කතා කරා නම් ඉවරයි නේ. මමත් මගේ විස්තර මේකේ දාල තියෙනවා. පින්තූර පවා. මේකේ ගොඩක් අය මාව දන්නවා. දැකල තියෙනවා, හම්බවෙලා තියෙනවා. ඉතින් උබලත් ඔහොමම කරපන්ලකො. ඕකට බය වෙන්නේ මොකද. අනික එතකොට නිකන්ම උබට බනින එවුන්ගේ කටවල් වැහෙනව. සියගානක් ත්‍රෙඩ් දාගෙන එකිනෙකාට බැනගෙන වැඩක් තියෙනවද? හිතල බලහල්ල බන්

    Working on my new thread...

    "Radiax Exposed"

    :P:P:P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    මෙකෙ රිසාල්ට් එකෙන් වෙන්න පුලුවන් මෙච්චරයි නෙ අරුන

    මෙ ඉන්නෙ උබ.
    එක්කො උබ එකවුන්ට් උස්සලා.
    නැතිනම් GT බොරු කියනවා.


    :rolleyes::rolleyes::rolleyes:
     
    Sep 2, 2014
    30
    3
    0
    මෙකෙ රිසාල්ට් එකෙන් වෙන්න පුලුවන් මෙච්චරයි නෙ අරුන

    මෙ ඉන්නෙ උබ.
    එක්කො උබ එකවුන්ට් උස්සලා.
    නැතිනම් GT බොරු කියනවා.


    :rolleyes::rolleyes::rolleyes:
    :Pනැත්නම් මූ ජීටිගෙ ෆේක් එක:rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.