Aruna47 Exposed

අරුණ

  • Total voters
    122
  • Poll closed .
Status
Not open for further replies.

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචං අරුණ, මේ හැම දෙයක්ම අපි කරන්න ඕනෙ අවසාන වශයෙන් බලය වෙනුවෙන්. ඒක නිසා, අපි ධනය හම්බෙනකොට ඉන්න ඕනෙ බලය පාවිච්චි කරන්න පුළුවන් තැනක. අපේ ධනයෙන් බලය පාවිච්චි කරන්න පුළුවන් අපේ ගමේදි, ගෙදරදි විතරයි. ලංකාවෙ නෙමෙයි වෙන කොහේ ගියත් අපි නිකම් නිකං මයිග්‍රන්ට් කෙනෙක් විතරයි..

අනිත් දේ බලය ගැන අදහසක් නැත්නම් ඒක ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක් මචං. ඒක නිරායාස අවශ්‍යතාවක්. උදාහරණයක් ගත්තොත්.. ලංකාවෙ රුපියලකින් හදා ගත්ත බලය, ඇමෙරිකාව වගේ රටක දී ඩොලර් කෝටියක් තිබ්බත් අරගන්න බෑ..:yes:

:rofl::rofl:
 
aruna47

Well-known member
  • මචං අරුණ, මේ හැම දෙයක්ම අපි කරන්න ඕනෙ අවසාන වශයෙන් බලය වෙනුවෙන්. ඒක නිසා, අපි ධනය හම්බෙනකොට ඉන්න ඕනෙ බලය පාවිච්චි කරන්න පුළුවන් තැනක. අපේ ධනයෙන් බලය පාවිච්චි කරන්න පුළුවන් අපේ ගමේදි, ගෙදරදි විතරයි. ලංකාවෙ නෙමෙයි වෙන කොහේ ගියත් අපි නිකම් නිකං මයිග්‍රන්ට් කෙනෙක් විතරයි..

    අනිත් දේ බලය ගැන අදහසක් නැත්නම් ඒක ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක් මචං. ඒක නිරායාස අවශ්‍යතාවක්. උදාහරණයක් ගත්තොත්.. ලංකාවෙ රුපියලකින් හදා ගත්ත බලය, ඇමෙරිකාව වගේ රටක දී ඩොලර් කෝටියක් තිබ්බත් අරගන්න බෑ..:yes:

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින්
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ceylon_arrack.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බලපන් කිබුලෝ...(අය්යෙ..)
    හම් දිල් දේ චුකේ සනම් එකේ....සල්මන්ට පනා දෙන්න හිටපු අයිශ්වර්යා දවස් කීයද අජේ දේව්ගන් එක්ක හිටියේ...ඒ ටික දවසට සල්මන්ව අමතක කලා...ඇයි බන් ගෑනු මෙච්චර චපල..:sorry:
    දන්නෙ නෑ යකෝ.....
    මං හිතන්නේ ඔය එක්ස් ජාන දෙකක්ම සෙට් වුනාම මොකාක් හරි අපට මීටර් නොවෙන උට්ටක් වෙනවා..........:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    68r56x.jpg

    දැන් මගේ ආදරණිය කුක්කෝ ටික මේකේ දෙගිඩියාවෙන් ඉන්න ඕන. :love: මෙහෙමද එක්ස්පොස් වෙන්නේ ශික්. මම දැන් යනවා බබාලා. හෙට උදේ ආයි එනවා. :rofl::rofl: එතකම් කුරු කුරු ගගා ඉන්න ඕන :oo:

    දැන් උබ ඔය කුක්කො කියන්නෙ මුලු එලකිරියටම වගෙ මොකද උබට විරුද්ද වෙලා ගොඩාක් උන් කිබුලා විරුද්ද උනා කියන්නෙ උත් එක්ක 20ක් විතර අනිත් පැත්ත හැරෙනවා කියන එක උබට ගොඩ යැමක් නැහැ පුතා දැන්වත් දාලා චුට්ට්ක් හරි නම්බුවක් ඉතිරුනම් එක බෙර ගනින්
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    RANGE ROVER EVOQUE PURE

    මම කිව්වා නේ evoque එකක් order කරා කියලා ඔන්න එක ආවා.

    එන්ජින් එක 2.2L ඩිසල් ටර්බෝ.අශ්වබල 188 ක් සමන්විත ඔටෝ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකකින් සමන්විතයි 240kmph ස්පීඩ් එකෙන් යන්න පුළුවන් එකක්. ඒජන්තවරු (හොරු) දෙනවා අවුරුදු 2 warranty එකක්.

    . හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි.

    මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර.

    -----------------------------------------------

    හුගක් අය msg දාලා අහනවා පෙර්මිට් වාහන ගෙන්නලා විකුණන එක ලාබයිද කියලා. එකට මට දෙන්න තියන උත්තරේ මේකයි. අද පෙර්මිට් වාහන කියන්නේ ඕන තරම් තියනවා.

    උදාහරණ : premio 260 2013 එක ජනවාරි ලක්ෂ 65 පෙර්මිට් එකට ගිය එක. මේ මාසේ ලක්ෂ 50ට දැන් තියන තත්වයට ඇවිල්ල.

    ඉතින් වහනයක් ගෙනන කලින් දෙපාරක් හිතලා මුදල් යොදවන්න. මේක ඕන වහනෙකට පොදුයි. අද හොදම දේ තමයි තමන්ට ලක්ෂ 150 වැඩිය තියෙනවා නම්. හොද විශ්වාසවන්ත බැංකුවක දාන එක ( LOLC , වැලිබල් , කෙන්රිච් ) ලංකා බැංකුව, මහජන බැංකුව අඩුයි එව්වල දාලා ලොකු ගණන් හොයන්න නම් හිතන්නවත් එපා.

    මේ පෙර්මිට් වාහන වල ගණන් විනාස කරන්න මුලික උනේ රජයයි සෙල් කාරයොයි. ඉතින් තමන්ට පෙර්මිට් එකක් තියනවා නම් සෙල් කාරයන්ට විකුනන්න එපා. මොකද සෙල් කාරයෝ තුට්ටුවට දෙකට ගන්නේ. අතේ තියන ගානට අද තියන මිලට කැමති වහනයක් ගේන්නේ. ලාබෙ තියෙන්නේ 50,000 ද ඒ ඇති. මොකද වැඩි තණ්හාවට ගියොත්. දන්නවා නේ වෙන දේ.

    අනික පෙර්මිට් නැති වාහන

    කවදාවත් පෙර්මිට් නැති වාහන පෙර්මිට් වාහන අඩුවට තියනවා කියල තමන්ගේ වාහනේ අඩුවට විකුනන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ට කතා කරන උන්ගෙන් සියයට 50% කතා කරන්නේ සෙල් කාරයෝ , බ්‍රෝකර්ලයි. අපේ අය කරන ලොකු වැරද්දක් තමයි 6-7 කතා කරලා අඩුවට ඉල්ලපුවහම ඒ ගානටම දෙන්න හදනවා. මේ ලගදි මම අදුරන ඩොකෙක් උගේ කිලෝමීටර් 8000 දුවපු ලෑන්ඩ්කෘසර් 200 එක වික්කේ ලක්ෂ 120කට. මිනිහ හිතුවේ ගත්තේ සෙල් කාරයෙක් නෙම කියලා. එත් අරගෙන තියන්නේ සෙල් කරන එකෙක්. ඒ යකා වික්ක ලක්ෂ 150 කට. ඩොකා ෆුල් අප්සෙට් එකේ හිටියේ මිනිහට වෙච්ච වැඩේට. ඉතින් මම කියන්නේ කවදාවත් වාහනේ මිල බැස්සා කියලා බයිලා ගහන එන උන්ට විකුනන්න යන්න එපා.

    මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් තුට්ටුවට දෙකට දෙන්න එපා. සාදාරන මිලකට දෙන්න.. මතක තියාගන්න දැන් ලංකාවට එන හුගක් වාහන thailand හදපුවා japan කියලා එන්නේ. japan quality එකයි thai quality එකයි ඕන එක් කෙනෙක්ට දැක්කහම අදුර ගන්න පුළුවන්. ඔය පෙර්මිට් එන හුගක් ජීප් කාර් full option එව්වා නෙම. බේසික් එන එව්වා.

    premio නම් G-Superior කියලා හිතලා නම් ගන්න යන්න එපා එව්වා ඔක්කොම normal option තියන එව්වා G-Superior එන්නේ එන්ජින් capacity වැඩි එකට.

    තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත

    මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින්

    ekamade kiyala epa wela kosala..:dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට දෙක මාරු වුණා බං.. කොකා කොලා වලට ඩ්‍රින්ක් එක සැන්ඩි කරලා අමතක වෙලා..:sorry: මං බැලුවා මෙච්චර පැණි රහ මොකෝ කියලා..:baffled:

    ගූගල් සර්ච් කරලා බලපං වේසි.. මං සිරා කිව්වෙ..:angry:

    එකෙන්ම..

    දැන් බලපං උඹ, මම, සචියා, නුවන් බුවා, අමුඩෙයි - පුකයි වගේනේ හිටියෙ.. කාලය මැව් වෙනසක අරුමේ..:sorry:
    පල පල ඩොහ්... කාගෙ හරි නවකථාකාරයෙක්ගෙ බ්ලොග් එකකින් උස්සලා තමා අනිවා..
    අනික ගූගල් කරන්න නං උඹගෙ වෙන වෙන ඒවා තියෙන්නෙ ඔය :P :rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    RANGE ROVER EVOQUE PURE

    මම කිව්වා නේ evoque එකක් order කරා කියලා ඔන්න එක ආවා.

    එන්ජින් එක 2.2L ඩිසල් ටර්බෝ.අශ්වබල 188 ක් සමන්විත ඔටෝ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකකින් සමන්විතයි 240kmph ස්පීඩ් එකෙන් යන්න පුළුවන් එකක්. ඒජන්තවරු (හොරු) දෙනවා අවුරුදු 2 warranty එකක්.

    . හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි.

    මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර.

    -----------------------------------------------

    හුගක් අය msg දාලා අහනවා පෙර්මිට් වාහන ගෙන්නලා විකුණන එක ලාබයිද කියලා. එකට මට දෙන්න තියන උත්තරේ මේකයි. අද පෙර්මිට් වාහන කියන්නේ ඕන තරම් තියනවා.

    උදාහරණ : premio 260 2013 එක ජනවාරි ලක්ෂ 65 පෙර්මිට් එකට ගිය එක. මේ මාසේ ලක්ෂ 50ට දැන් තියන තත්වයට ඇවිල්ල.

    ඉතින් වහනයක් ගෙනන කලින් දෙපාරක් හිතලා මුදල් යොදවන්න. මේක ඕන වහනෙකට පොදුයි. අද හොදම දේ තමයි තමන්ට ලක්ෂ 150 වැඩිය තියෙනවා නම්. හොද විශ්වාසවන්ත බැංකුවක දාන එක ( LOLC , වැලිබල් , කෙන්රිච් ) ලංකා බැංකුව, මහජන බැංකුව අඩුයි එව්වල දාලා ලොකු ගණන් හොයන්න නම් හිතන්නවත් එපා.

    මේ පෙර්මිට් වාහන වල ගණන් විනාස කරන්න මුලික උනේ රජයයි සෙල් කාරයොයි. ඉතින් තමන්ට පෙර්මිට් එකක් තියනවා නම් සෙල් කාරයන්ට විකුනන්න එපා. මොකද සෙල් කාරයෝ තුට්ටුවට දෙකට ගන්නේ. අතේ තියන ගානට අද තියන මිලට කැමති වහනයක් ගේන්නේ. ලාබෙ තියෙන්නේ 50,000 ද ඒ ඇති. මොකද වැඩි තණ්හාවට ගියොත්. දන්නවා නේ වෙන දේ.

    අනික පෙර්මිට් නැති වාහන

    කවදාවත් පෙර්මිට් නැති වාහන පෙර්මිට් වාහන අඩුවට තියනවා කියල තමන්ගේ වාහනේ අඩුවට විකුනන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ට කතා කරන උන්ගෙන් සියයට 50% කතා කරන්නේ සෙල් කාරයෝ , බ්‍රෝකර්ලයි. අපේ අය කරන ලොකු වැරද්දක් තමයි 6-7 කතා කරලා අඩුවට ඉල්ලපුවහම ඒ ගානටම දෙන්න හදනවා. මේ ලගදි මම අදුරන ඩොකෙක් උගේ කිලෝමීටර් 8000 දුවපු ලෑන්ඩ්කෘසර් 200 එක වික්කේ ලක්ෂ 120කට. මිනිහ හිතුවේ ගත්තේ සෙල් කාරයෙක් නෙම කියලා. එත් අරගෙන තියන්නේ සෙල් කරන එකෙක්. ඒ යකා වික්ක ලක්ෂ 150 කට. ඩොකා ෆුල් අප්සෙට් එකේ හිටියේ මිනිහට වෙච්ච වැඩේට. ඉතින් මම කියන්නේ කවදාවත් වාහනේ මිල බැස්සා කියලා බයිලා ගහන එන උන්ට විකුනන්න යන්න එපා.

    මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් තුට්ටුවට දෙකට දෙන්න එපා. සාදාරන මිලකට දෙන්න.. මතක තියාගන්න දැන් ලංකාවට එන හුගක් වාහන thailand හදපුවා japan කියලා එන්නේ. japan quality එකයි thai quality එකයි ඕන එක් කෙනෙක්ට දැක්කහම අදුර ගන්න පුළුවන්. ඔය පෙර්මිට් එන හුගක් ජීප් කාර් full option එව්වා නෙම. බේසික් එන එව්වා.

    premio නම් G-Superior කියලා හිතලා නම් ගන්න යන්න එපා එව්වා ඔක්කොම normal option තියන එව්වා G-Superior එන්නේ එන්ජින් capacity වැඩි එකට.

    තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත

    මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා..
    computer-keyboard-3a385751bc87c2e9.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබද මන්දා කේ පුතා මටම පංගාර්තු කරන්න වලි කන විදියට හිතෙන්නෙ උබෙ කියලා කොහොම හරි මගෙ ඇගෙ ගහපන් :angry::angry::angry::angry:

    මගේ ඔරිජිනල් එක උඹනේ යකෝ. එතකොට DJsunimal ID එකත් මගේ ඒ කියන්නේ. :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් උබ ඔය කුක්කො කියන්නෙ මුලු එලකිරියටම වගෙ මොකද උබට විරුද්ද වෙලා ගොඩාක් උන් කිබුලා විරුද්ද උනා කියන්නෙ උත් එක්ක 20ක් විතර අනිත් පැත්ත හැරෙනවා කියන එක උබට ගොඩ යැමක් නැහැ පුතා දැන්වත් දාලා චුට්ට්ක් හරි නම්බුවක් ඉතිරුනම් එක බෙර ගනින්

    කයිය පඩ ගදයි විතරයි තව තවුසන්ඩ් ටොක් දෙන්නේ මුන් හැදෙන්නේ නෑ :rofl:
     
    aruna47

    Well-known member
  • දැන් උබ ඔය කුක්කො කියන්නෙ මුලු එලකිරියටම වගෙ මොකද උබට විරුද්ද වෙලා ගොඩාක් උන් කිබුලා විරුද්ද උනා කියන්නෙ උත් එක්ක 20ක් විතර අනිත් පැත්ත හැරෙනවා කියන එක උබට ගොඩ යැමක් නැහැ පුතා දැන්වත් දාලා චුට්ට්ක් හරි නම්බුවක් ඉතිරුනම් එක බෙර ගනින්

    කුක්කෝ කියන්නේ. මේකේ මම කියලා හිතාගෙන ඉන්න සොන්නයෝ ටිකට නැතිව අනික් සොන්නළු සෙට් එකට නෙම සොන්නයෝ :angry::angry::angry:

    උදාහරණ: එරෝසන් පතිරනායා චාලිත් ඩයස් හොනස්ට් අනුජ ශානිලා :rofl: උදාහරණ හොදේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් උබ ඔය කුක්කො කියන්නෙ මුලු එලකිරියටම වගෙ මොකද උබට විරුද්ද වෙලා ගොඩාක් උන් කිබුලා විරුද්ද උනා කියන්නෙ උත් එක්ක 20ක් විතර අනිත් පැත්ත හැරෙනවා කියන එක උබට ගොඩ යැමක් නැහැ පුතා දැන්වත් දාලා චුට්ට්ක් හරි නම්බුවක් ඉතිරුනම් එක බෙර ගනින්

    මම ස්වාධීන කණ්ඩායමේ. :P:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    දන්නෙ නෑ යකෝ.....
    මං හිතන්නේ ඔය එක්ස් ජාන දෙකක්ම සෙට් වුනාම මොකාක් හරි අපට මීටර් නොවෙන උට්ටක් වෙනවා..........:dull::dull:

    එහෙම සුට්ටක්ද කොහෙද තමා...:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ පට්ට බන්.
    මට බැහැනේ බන් මෙහෙම ඒවා ලියාගන්න.:sorry:
    සිකුරාදට රූ8 ඉදන් එළකිරි රේඩියෝව අහපං ඇස්වට්ටියා........

    (මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැනිවීම් බව සළකන්න)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පල පල ඩොහ්... කාගෙ හරි නවකථාකාරයෙක්ගෙ බ්ලොග් එකකින් උස්සලා තමා අනිවා..
    අනික ගූගල් කරන්න නං උඹගෙ වෙන වෙන ඒවා තියෙන්නෙ ඔය :P :rofl::rofl:
    ඒක දාපු කැරියා තමා මාත් මේ හොයන්නෙ.. වෙලාවට ගින්නක් නැතුව අරුණ නිසා බේරුණා..:yes: දැක්කත් අවුලක් නෑ බං.. මොන හුත්තක්ද..:dull:
     
    Status
    Not open for further replies.