Asad sali රතන_කවුදැයි අසයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Asad sali රතන_කවුදැයි අසයි

    බලපංකො මුගෙ ලොකුකම.:angry:


     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොල්ලනේ මල පැන්න නේද ?ඒ තරහ සමාජ ජාලා වල මුන්ව පලවා හැරීමට යොමු කරන්න
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ජෝජ් බුෂ්ටත් සපත්තුවෙන් ගහන්න මාධ්‍යවේදීන් හිටියට මේ පකාට අතේ තියෙන මයික් ඒකෙන් ඔලුව පැලෙන්න එකක් කෙළල අරින්න එවුන් නෑ අපේ රටේ
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බලපංකො මුගෙ ලොකුකම.:angry:



    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ

    Ethakota anik kalliye kauda inne
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    me pakayata kana pelenna ekak gahala hiri giyath sepai ban.balapanko wesige puthage thiyena ganakama.mun me rate maha jathiya wuna nam balanna thibba rage.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,363
    8,514
    113
    රූකඩ රාජ්ජේ
    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ

    කොහොමහරි කමක් නෑ මුන්ව එලවන්න තියෙන හොදම වෙලාව මේක
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කොහොමහරි කමක් නෑ මුන්ව එලවන්න තියෙන හොදම වෙලාව මේක

    උඹල හිතනවද මුන්ව ඔහොම එලවන්න පුලුවන්වෙයි කියල
    අවදානෙන් බලන් ඉදිල්ල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ




    රතන චම්පික රාජිත අසත් සාලිල



    ඇයි සිරිසේන මහින්ද රනිල් අනුර අමතකද? :lol::lol::lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    රතන චම්පික රාජිත අසත් සාලිල



    ඇයි සිරිසේන මහින්ද රනිල් අනුර අමතකද? :lol::lol::lol:

    අමතක නෑ ඔය කලින් කියපු සෙට් එක පිටිපස්සේ ඉන්නේ උන් සහ NGO
     
    • Like
    Reactions: Smartm