Ascentic කම්පැනි එකේ interview ගිය අය කවුද ඉන්නේ? Angular / React වගේ පොසිෂන් වලට. මොනවද interview එකේදි අහන්නේ? සැලරි රේන්ජ් කොහොමද? බම්ප් එකක් දාපං අදහසක් නැත්නම් 


ammataudu mama daapu thread ekak giua aurudde![]()
![]()
Ascentic ekeda inne dan?Ascentic කම්පැනි එකේ interview ගිය අය කවුද ඉන්නේ? Angular / React වගේ පොසිෂන් වලට. මොනවද interview එකේදි අහන්නේ? සැලරි රේන්ජ් කොහොමද? බම්ප් එකක් දාපං අදහසක් නැත්නම්![]()