Ashampoo Burning Studio 15 උණූ උණූවෙම Download කරගන්න .

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Ashampoo Burning Studio 15 උණූ උණූවෙම Download කරගන්න .

    A0vKEhI.png


    කොහොමද මචන්ලා. ඔන්න අදත් ගෙනාවා තවත් පට්ට මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේක ගොඩදෙනෙක් දැනටමත් පාවිච්චි කරලා ඇති. ඒ තමයි Ashampoo Burning Studio කියන මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය Ashampoo ® Burning Studio 15 එක තමයි ගෙනාවේ. මේකේ තියන ප්‍රදාන වාසියක් වන්නේ මේකෙන් වැඩ කරද්දි පරිගණකය ස්ලෝ වෙන්නේ නෑ. මේකෙනුත් ඔය CD / DvD / Music / Data / Image වගේ ඕනම එකක් ලේසියෙන්ම Burn කරගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි. මිලදී ගන්නවනම් $34.99 ක් වෙනවා. හැබැයි පහල Link එකෙන් Serial Key එකත් එක්කම නොමිලේම ගන්න පුලුවන්. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

    mXTLmrk.gif


    syyiZVO.png


    හරි Ashampoo Burning Studio හී නවතම සංස්කරණය වන Ashampoo ® Burning Studio 15 මෘදුකාංගය පහතින් බාගතකරගන්න.

    CkctSfQ.jpg


    Ashampoo Burning Studio හී Trial Verion එක බාගෙන මම දීලා තියන Serial Key එක දාගෙන Reg කරගන්න.

    Ashampoo Burning Studio හී Trial Verion එක මෙතනින්. [ 202 MB ]



    Ashampoo Burning Studio හී Serial Key එක මෙතනින්.



    Torrent Link එකකින් බාගන්නවනම්.



    Operating System:
    Windows Vista®, Windows® 7, Windows® 8
    Processor :- Single-core 1 GHz processor
    Memory :- 2 GB or more

    Ashampoo Burning Studio Reg Key එක හරහා Register කරගන්නවනම් මෙහෙමයි.

    Ashampoo Burning Studio මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා " Registration " කියන Registration Key එක Double ක්ලික් කරලා " Yes " කරලා Register කරගන්න.

    1UIHc8d.png


    D5FdLi6.png


    emIqS4U.png


    hicSEck.gif


    mXTLmrk.gif


    lENaOFx.png


    අනේ මචන්ලා මටත් පොඩි උදව්වක් කරපල්ලාකෝ. උබලා Hive ඉන්නවනේ. මම පහල දාලා තියන Link 2 ක්ලික් කරලා මටත් පොඩි උදව්වක් දීපල්ලකෝ 100 හදාගෙන Premium කරගන්න. මතක ඇතුව Link 2 ම ක්ලික් කරන්න. ස්තුතියි !!





    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif



     
    Last edited: