Status
Not open for further replies.
Dec 17, 2011
96
12
0
24
හරක් ගාලේ
ටිටී එලකිරිය අතෑරියා අශ්මි එළකිරියේ වැඩ පටන් ගත්තා :rofl: මොන එකෞන්ට් එකෙන් ආවත් ඔයාව මාට්ටු වෙනවා :P I REPORT YOU DECIDE :rolleyes:

avatar376488_185.gif
====>
avatar385521_7.gif

එහෙනං අපි ගියා :cool: මී හරකාගේ තවත් සමාජ සත්කාරයක් :rofl:
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මී හරකා;16043245 said:
    ටිටී එලකිරිය අතෑරියා අශ්මි එළකිරියේ වැඩ පටන් ගත්තා :rofl: මොන එකෞන්ට් එකෙන් ආවත් ඔයාව මාට්ටු වෙනවා :P I REPORT YOU DECIDE :rolleyes:

    avatar376488_185.gif
    ====>
    avatar385521_7.gif

    titi ගේ ෆේක් ද Ashmi ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට "ඉංග්‍රීසි අකුරු" 5යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක gay site එකක්ද බන්. කෙල්ලෙක් දැක්ක තැන මඩ පාරක්.
     
    Dec 17, 2011
    96
    12
    0
    24
    හරක් ගාලේ
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි. තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:
    වැරදි :rolleyes:
    මේක gay site එකක්ද බන්. කෙල්ලෙක් දැක්ක තැන මඩ පාරක්.

    මේකේ කෙල්ලෝ දැකල නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් බොරුවට තප්පුලන්නතුව :P එළකිරි එකේ වැදගත් නෝනාවරු ඕන තරං ඉන්නව :cool:
     
    Status
    Not open for further replies.