Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මී හරකා;16043349 said:
වැරදි :rolleyes:

මේකේ කෙල්ලෝ දැකල නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් බොරුවට තප්පුලන්නතුව :P එළකිරි එකේ වැදගත් නෝනාවරු ඕන තරං ඉන්නව :cool:

වැදගත් නෝනාවරු කියලා ඔයා හඳුන්වන්නේ මොන වගේ අයද?දැන් මම වැදගත් නෑ කියන්න හේතුව මොකද්ද? පුද්ගලිකත්වයත් ආරක්ෂාකරගෙන මම කෙල්ලෙක් කියලා මේකේ ඔප්පු කරන්න විදිහක් තියෙනවාද?වැදගත්කම ගැන කිව්ව නිසා කියන්නන්...ඔන්ලයින් ජීවිතේයි සැබෑ ජීවිතෙයි පටලගන්න එපා.මෙතන වැදගත් අය සැබෑ ජීවිතේ එහෙම නොවෙන්න පුලුවන්.අනික මම මේකේ කිසිම කෙනෙක්ට වරදක් කරලා නෑ.මට තේරෙන්නේ නෑ ඔයාල ඇයි මෙහෙම කරන්නේ කියලා.මම මේකේ නරක විදිහට හැසිරිලා තියෙන එකම තැනක් පෙන්නන්න පුලුවන්නන්,එහෙම පෙන්නුවොත් ඇත්තමයි මම ආපහු එළකිරියට එන්නේ නෑ.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202

මම තප්පුලපු තැනක් පෙන්වපන් කෝ ඊට කලින්? උබ තප්පුලනවා කියන එකේ තේරුමවත් දන්නවද? තප්පුලනවා කියන්නේ බෙරිහන් දීගෙන ,කුණුහරුපෙන් නටන එකටයි. සිංහල දැනගෙන වරෙන් ඊට කලින්.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔයා ඕවා ගණන් ගන්න එපා. මේකේ හැම ජාතියේම එවුන් ඉන්නවා නේ. හැමෝම සතුටු කරන්න බෑ අපිට කොහොමත්. නිවැරදියි කියල අපි විශ්වාස කරන විදියට ජීවත් වුනාම හරි. ඔයා මේකේ කවදාවත් වැරදී දෙයක් කියලා හෝ කරලා නෑ කියන එකට මමත් සාක්ෂි කාරයෙක්. :yes::yes::yes::yes::yes:
     
    Dec 17, 2011
    96
    12
    0
    24
    හරක් ගාලේ

    තව එකෞන්ට් එකකින් එන්න :rolleyes:
    මම තප්පුලපු තැනක් පෙන්වපන් කෝ ඊට කලින්? උබ තප්පුලනවා කියන එකේ තේරුමවත් දන්නවද? තප්පුලනවා කියන්නේ බෙරිහන් දීගෙන ,කුණුහරුපෙන් නටන එකටයි. සිංහල දැනගෙන වරෙන් ඊට කලින්.

    එයා බැඳපු කෙනෙක්ලු :P
     
    Dec 17, 2011
    96
    12
    0
    24
    හරක් ගාලේ
    ඔයා ඕවා ගණන් ගන්න එපා. මේකේ හැම ජාතියේම එවුන් ඉන්නවා නේ. හැමෝම සතුටු කරන්න බෑ අපිට කොහොමත්. නිවැරදියි කියල අපි විශ්වාස කරන විදියට ජීවත් වුනාම හරි. ඔයා මේකේ කවදාවත් වැරදී දෙයක් කියලා හෝ කරලා නෑ කියන එකට මමත් සාක්ෂි කාරයෙක්. :yes::yes::yes::yes::yes:

    හ්ම් හ්ම් :yes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා ඕවා ගණන් ගන්න එපා. මේකේ හැම ජාතියේම එවුන් ඉන්නවා නේ. හැමෝම සතුටු කරන්න බෑ අපිට කොහොමත්. නිවැරදියි කියල අපි විශ්වාස කරන විදියට ජීවත් වුනාම හරි. ඔයා මේකේ කවදාවත් වැරදී දෙයක් කියලා හෝ කරලා නෑ කියන එකට මමත් සාක්ෂි කාරයෙක්. :yes::yes::yes::yes::yes:

    බොහොම ස්තූතියි මල්ලියා.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මී හරකා;16043419 said:
    තව එකෞන්ට් එකකින් එන්න :rolleyes:

    මට තියෙන්නෙ මේ එකවුන්ට් එක විතරයි.විශ්වාස කරනවනන් විශ්වාස කරන්න.මේකෙ එකවුන්ට් 10-15 හදාගෙන මොකෝ මම රට අල්ලන්නද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මී හරකා;16043419 said:
    එයා බැඳපු කෙනෙක්ලු :P

    මම ඒක දන්නවා. මගේ friendlist එකේ ඉන්නවා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙයා කවුරු උනත් අව්ලක් නෑ මොක්ද මෙතන ඉන්න හැම කෙනාම අනික් අය ගැන් දන්නෙ නෑ නෙ ..අනික මම දැකලා නම් නෑ මේ එකවුන්ට් එකෙන් වැරදි දෙයක් දාල තියනවා ...
     
    ඇත්තට, අද උබට අරින්නද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැදගත් නෝනාවරු කියලා ඔයා හඳුන්වන්නේ මොන වගේ අයද?දැන් මම වැදගත් නෑ කියන්න හේතුව මොකද්ද? පුද්ගලිකත්වයත් ආරක්ෂාකරගෙන මම කෙල්ලෙක් කියලා මේකේ ඔප්පු කරන්න විදිහක් තියෙනවාද?වැදගත්කම ගැන කිව්ව නිසා කියන්නන්...ඔන්ලයින් ජීවිතේයි සැබෑ ජීවිතෙයි පටලගන්න එපා.මෙතන වැදගත් අය සැබෑ ජීවිතේ එහෙම නොවෙන්න පුලුවන්.අනික මම මේකේ කිසිම කෙනෙක්ට වරදක් කරලා නෑ.මට තේරෙන්නේ නෑ ඔයාල ඇයි මෙහෙම කරන්නේ කියලා.මම මේකේ නරක විදිහට හැසිරිලා තියෙන එකම තැනක් පෙන්නන්න පුලුවන්නන්,එහෙම පෙන්නුවොත් ඇත්තමයි මම ආපහු එළකිරියට එන්නේ නෑ.

    ඔයා ඕව ගනන් ගන්න එපා කෙල්ලෙ..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි. තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:

    :shocked: හුටා....... :P
     
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dec 17, 2011
    96
    12
    0
    24
    හරක් ගාලේ
    මෙයා කවුරු උනත් අව්ලක් නෑ මොක්ද මෙතන ඉන්න හැම කෙනාම අනික් අය ගැන් දන්නෙ නෑ නෙ ..අනික මම දැකලා නම් නෑ මේ එකවුන්ට් එකෙන් වැරදි දෙයක් දාල තියනවා ...

    බොහොම ස්තූතියි මල්ලියා.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මී හරකා;16043593 said:
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මී හරක කියන්නේ නිකන්යෑ....:rolleyes::baffled:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට තියෙන්නෙ මේ එකවුන්ට් එක විතරයි.විශ්වාස කරනවනන් විශ්වාස කරන්න.මේකෙ එකවුන්ට් 10-15 හදාගෙන මොකෝ මම රට අල්ලන්නද?

    නැහැ එලකිරිය අල්ලන්න. :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මී හරකා;16043593 said:
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මී හරක කියන්නේ නිකන්යෑ....:rolleyes::baffled:

    :eek::eek::eek::eek::eek:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මී හරකා;16043593 said:
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    13759843121172.jpg
     
    Status
    Not open for further replies.