මී හරකා;16043349 said:වැරදි
මේකේ කෙල්ලෝ දැකල නැත්තන් පොඩ්ඩක් හොයල බලපන් බොරුවට තප්පුලන්නතුවඑළකිරි එකේ වැදගත් නෝනාවරු ඕන තරං ඉන්නව
![]()
වැදගත් නෝනාවරු කියලා ඔයා හඳුන්වන්නේ මොන වගේ අයද?දැන් මම වැදගත් නෑ කියන්න හේතුව මොකද්ද? පුද්ගලිකත්වයත් ආරක්ෂාකරගෙන මම කෙල්ලෙක් කියලා මේකේ ඔප්පු කරන්න විදිහක් තියෙනවාද?වැදගත්කම ගැන කිව්ව නිසා කියන්නන්...ඔන්ලයින් ජීවිතේයි සැබෑ ජීවිතෙයි පටලගන්න එපා.මෙතන වැදගත් අය සැබෑ ජීවිතේ එහෙම නොවෙන්න පුලුවන්.අනික මම මේකේ කිසිම කෙනෙක්ට වරදක් කරලා නෑ.මට තේරෙන්නේ නෑ ඔයාල ඇයි මෙහෙම කරන්නේ කියලා.මම මේකේ නරක විදිහට හැසිරිලා තියෙන එකම තැනක් පෙන්නන්න පුලුවන්නන්,එහෙම පෙන්නුවොත් ඇත්තමයි මම ආපහු එළකිරියට එන්නේ නෑ.

එළකිරි එකේ වැදගත් නෝනාවරු ඕන තරං ඉන්නව
ඒකයි මේ පැත්තට ටිකක් දැක්කුවේ 


හුටා.......
