Status
Not open for further replies.

prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි. තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:

    :shocked::shocked::shocked: gay kurullek :confused: man nam hithanne aththa kellek kiyala,,
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැදගත් නෝනාවරු කියලා ඔයා හඳුන්වන්නේ මොන වගේ අයද?දැන් මම වැදගත් නෑ කියන්න හේතුව මොකද්ද? පුද්ගලිකත්වයත් ආරක්ෂාකරගෙන මම කෙල්ලෙක් කියලා මේකේ ඔප්පු කරන්න විදිහක් තියෙනවාද?වැදගත්කම ගැන කිව්ව නිසා කියන්නන්...ඔන්ලයින් ජීවිතේයි සැබෑ ජීවිතෙයි පටලගන්න එපා.මෙතන වැදගත් අය සැබෑ ජීවිතේ එහෙම නොවෙන්න පුලුවන්.අනික මම මේකේ කිසිම කෙනෙක්ට වරදක් කරලා නෑ.මට තේරෙන්නේ නෑ ඔයාල ඇයි මෙහෙම කරන්නේ කියලා.මම මේකේ නරක විදිහට හැසිරිලා තියෙන එකම තැනක් පෙන්නන්න පුලුවන්නන්,එහෙම පෙන්නුවොත් ඇත්තමයි මම ආපහු එළකිරියට එන්නේ නෑ.

    උබ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ෆේක් උනත් ඔරිජිනල් උනත් ඒක නෙමේ මට වැදගත්. උබ ඒ ඒ දේවල් පාවිච්චි කරලා එලකිරියේ පවත්වාගෙන යන ක්‍රියාකලාපය මොකක්ද කියන එකයි

    උබෙන් කාටවත් කරදරයක් නෑ. ඒ නිසා ඔහොම ඉන්නකන් අපි උබ එක්ක ඉන්නවා
    '
    උබ = කැම්පස් එකේ කොල්ලන්ට කෙල්ලන්ට සේරටම අපි කිව්වේ "උබ" තමා. ඒ ෆිට් එක නිසා. මෙතනත් එහෙමයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි. තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:

    :rolleyes::rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    වෙන්න පුළුවන් ඔය ගෑනු වගේ ප්‍රොෆයිල් හදන් ඉන්න උන් ඔක්කොම මේකේ කොල්ලන්ගේ ID වලින් ඉන්න අපේම උන් තමයි :P උන්ට තියෙන්නේ ගෑණු වගේ වෙන්න ආස කරන මානසික ලෙඩක් දන්නෙම නැතුව දවසක කොක් එක වෙනුවට පුසී එකක් ඇවිත් තියෙයි ඔකුන්ගේ අහවල් තැනෙ :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපොයි;16043464 said:
    ඇත්තට, අද උබට අරින්නද?

    අරින්න කිව්වෙ .....:confused::confused::confused:මොනව අරින්නද ?
    කියන දෙයක් තේරෙන්න කියපන්
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    blogidontknowwhy.jpg

    එලකිරියේ ෆේක් ගොඩායි
    I Don't Know Why
    එහෙම වෙන්නෙ ඇයි
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    මී හරකා;16043593 said:
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙන්න පුළුවන් ඔය ගෑනු වගේ ප්‍රොෆයිල් හදන් ඉන්න උන් ඔක්කොම මේකේ කොල්ලන්ගේ ID වලින් ඉන්න අපේම උන් තමයි :P උන්ට තියෙන්නේ ගෑණු වගේ වෙන්න ආස කරන මානසික ලෙඩක් දන්නෙම නැතුව දවසක කොක් එක වෙනුවට පුසී එකක් ඇවිත් තියෙයි ඔකුන්ගේ අහවල් තැනෙ :rofl:

    :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට අපි ආස්මි ආස්මි අක්කා කියලා තියෙන්නේ කොල්ලෙක්ට ද ?
    (රත්තරං කියන විදිහට ?? )
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    වෙන්න පුළුවන් ඔය ගෑනු වගේ ප්‍රොෆයිල් හදන් ඉන්න උන් ඔක්කොම මේකේ කොල්ලන්ගේ ID වලින් ඉන්න අපේම උන් තමයි :P උන්ට තියෙන්නේ ගෑණු වගේ වෙන්න ආස කරන මානසික ලෙඩක් දන්නෙම නැතුව දවසක කොක් එක වෙනුවට පුසී එකක් ඇවිත් තියෙයි ඔකුන්ගේ අහවල් තැනෙ :rofl:

    :yes::yes::yes::yes::yes:

    ara inne ban moratuwa pattet me lagadi marrg ekak una qe kollek but kellek ge sithum pathum tyenne,,,ponnayo tamay,,eth mun awilla kollo wage pennagena rahasin poppa wada karana un,,

    mewa dakkama fake ID walin inna puk some lata sahennama ridey.com
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මී හරකා;16043593 said:
    ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට ඉංග්‍රීසි අකුරු 5යි = aruna
    තවත් යම් යම් දේවල් එක්ක සියලුම අකුරු 7යි = aruna47

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :dull::dull::dull::dull::dull:

    wennath puluwan / nowennath puluwan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන්න පුළුවන් ඔය ගෑනු වගේ ප්‍රොෆයිල් හදන් ඉන්න උන් ඔක්කොම මේකේ කොල්ලන්ගේ ID වලින් ඉන්න අපේම උන් තමයි :P උන්ට තියෙන්නේ ගෑණු වගේ වෙන්න ආස කරන මානසික ලෙඩක් දන්නෙම නැතුව දවසක කොක් එක වෙනුවට පුසී එකක් ඇවිත් තියෙයි ඔකුන්ගේ අහවල් තැනෙ :rofl:
    :rofl:සිරාවට:rofl:
     
    Status
    Not open for further replies.