Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    moko wannenne? ow nam ow nathnam na.. ko mahaloku sinhala konda :rofl:

    tumblr_lyoxf4jIvv1r9f96mo1_500.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16044567 said:
    මේ ඉන්නෙ අරුනද?. ඔව්/ නැහැ

    ගැලපෙන පිලිතුර යටින් ඉරක් අඳින්න

    ලකුනු 2යි:P
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හරි බන් මොකෙක් උනත් අපිට මොකෝ !!!
    තම තමන්ගේ වැඩක් බලන් හිටියනම් ඉවරයිනෙ බන්...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට "ඉංග්‍රීසි අකුරු" 5යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:

    ආහා :rofl::rofl::rolleyes::rolleyes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අශ්මි අක්ක නෙමෙයි නම් අයියා කියනවා ඉවරනෙ.අනික මේකෙ ඉන්න උන්ට අශ්මිටවත් නැති අමාරුවක් ඇයි එයාගෙ ගෑණු පිරිම ෆේක්ද රියල්ද හොයන්න
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    රත්තරං;16043283 said:
    මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට "ඉංග්‍රීසි අකුරු" 5යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ

    මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ :yes::yes::yes:

    නෑ මචන් මමත් කලින් හිතන් හිටියේ ashmi කියන්නේ කොල්ලෙක් කියලා. මතකද මචන් මම දවසක් උඹටත් ඔය සීන් එක කිව්වා. ඒත් මචන් මම ඒ හිතපු විදිය වැරදියි :yes::yes::yes: ashmi කියන්නේ ගෑණු කෙනෙක්. :yes::yes::yes: දැන් තොපි අහන්න එපා දන්නේ කොහොමද කියලා... මොනා උනත් මේකේ කියලා තියෙන විදියට ashmi කියන්නේ titi ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ :no: මොනා උනත් ashmi අක්කා මේකේ කා එක්කත් බොහොම සුහදව ඉන්න කෙනෙක් කියලා නම් මම බය නැතුව කියනවා.... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අශ්මි අක්ක නෙමෙයි නම් අයියා කියනවා ඉවරනෙ.අනික මේකෙ ඉන්න උන්ට අශ්මිටවත් නැති අමාරුවක් ඇයි එයාගෙ ගෑණු පිරිම ෆේක්ද රියල්ද හොයන්න

    අනිසි යෝජනා කරලා අකමැති වෙච්ච නිසා වෙන්ටෑ උන්.පව් ලිංගික අවයව පණ නැති සොන්න පැටව්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ මචන් මමත් කලින් හිතන් හිටියේ ashmi කියන්නේ කොල්ලෙක් කියලා. මතකද මචන් මම දවසක් උඹටත් ඔය සීන් එක කිව්වා. ඒත් මචන් මම ඒ හිතපු විදිය වැරදියි :yes::yes::yes: ashmi කියන්නේ ගෑණු කෙනෙක්. :yes::yes::yes: දැන් තොපි අහන්න එපා දන්නේ කොහොමද කියලා... මොනා උනත් මේකේ කියලා තියෙන විදියට ashmi කියන්නේ titi ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ :no: මොනා උනත් ashmi අක්කා මේකේ කා එක්කත් බොහොම සුහදව ඉන්න කෙනෙක් කියලා නම් මම බය නැතුව කියනවා.... :yes:
    :angry::angry::angry:
    පත්තරේ දාපන්
     
    Status
    Not open for further replies.