moko wannenne? ow nam ow nathnam na.. ko mahaloku sinhala konda![]()
මේ ඉන්නෙ අරුනද?. ඔව්/ නැහැරත්තරං;16044567 said:

මේ ඉන්නෙ අරුනද?. ඔව්/ නැහැ
ගැලපෙන පිලිතුර යටින් ඉරක් අඳින්න
ලකුනු 2යි![]()

රත්තරං;16043283 said:මම දන්න තරමින් අශ්මි කියන්නේ කොල්ලෙක්. ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ නමට "ඉංග්‍රීසි අකුරු" 5යි. ඌ හිත හොද එකෙක්. ඒ නිසා පාවාදෙන්නේ නෑ
මේ තමයි මගේ මතය. හරි හෝ වැරදි වෙන්න පුලුවන්. මම හිතන විදිහට 90%ක් හරි. හැබැයි මට සාක්ශි නෑ![]()

ashmi කියන්නේ ගෑණු කෙනෙක්. 

දැන් තොපි අහන්න එපා දන්නේ කොහොමද කියලා... මොනා උනත් මේකේ කියලා තියෙන විදියට ashmi කියන්නේ titi ද නැද්ද කියන්න නම් මම දන්නේ නෑ
මොනා උනත් ashmi අක්කා මේකේ කා එක්කත් බොහොම සුහදව ඉන්න කෙනෙක් කියලා නම් මම බය නැතුව කියනවා.... 
අශ්මි අක්ක නෙමෙයි නම් අයියා කියනවා ඉවරනෙ.අනික මේකෙ ඉන්න උන්ට අශ්මිටවත් නැති අමාරුවක් ඇයි එයාගෙ ගෑණු පිරිම ෆේක්ද රියල්ද හොයන්න
නෑ මචන් මමත් කලින් හිතන් හිටියේ ashmi කියන්නේ කොල්ලෙක් කියලා. මතකද මචන් මම දවසක් උඹටත් ඔය සීන් එක කිව්වා. ඒත් මචන් මම ඒ හිතපු විදිය වැරදියිashmi කියන්නේ ගෑණු කෙනෙක්.

![]()