Status
Not open for further replies.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Lankawe forums wala kattiya thawama inne stone age eke. Eka nisa ganulamayek unama girl nick walin nathuwa boy nick walin enna ona. Naththam mole thiyena pirisakata threnna hidden meaning thiyena name ekakin enna ona

4chan එකට ගිහින් බලපන් එහෙනම්. ලංකාවේ වගේ නෙවෙයි සමහර රටවල කෙල්ලොන්ට මඩ ගහන්නේ ගෙවල් හොයන් ගිහින්.

උදාහරණයකට
BOXY කියලා ඉස්සර කෙල්ලෙක් හිටියා 4chan එකේ. ඒකි 4chan එකේ කට්ටිය එක්ක විහිළු කර කර හිටපු එක විතරයි කරේ නමුත් 4chan එකේ ඉන්න එවුන් කරේ ඒකිගේ පස්සෙන් ඇවිත් youtube account එක hack කරලා ගෙදරටත් තර්ජන ලිපි යවපු එකයි අන්තිමට ඒකි ගෙවල් මාරු කරලා ටිකක් කාලයක් සද්දේ නැතුව ඉදලයි එළියට ආවේ. ඕනේ නම් BOXY කියලා search කරලා බලපන් Google එකේ එතකොට හම්බවෙයි. නමුත් කෙල්ලෝ ප්‍රශ්ණයක් නැතුව ඉන්න site තියෙනවා උදාහරණයකට skyrim forums කියලා site එකක් තියෙනවා ඒකේ කෙල්ලෝ ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව, lovers lab කියලා forum එකක් තියෙනවා ඒකේ කෙල්ලෝ විතරක් නෙවෙයි, gay, lesbian, transngeders ඔක්කොම ජාතියේ එවුන් ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව, transngeders එවුන්ට shemale කියලා මඩ ගැහුවොත් mod කරන්නේ warning එකක් දෙන එකයි :P
දිගටම කරොත් ban කරන එකයි. ඒ වගේම ලංකාවේ එක site එකක් තිබුනා (මම නම කියන්නේ නෑ) ඒකේ කෙල්ලෝ කිසිම ප්‍රශ්ණයක් නැතුව හිටියා නමුත් එකෙක් ආවා විතරයි ඌ කරේ කෙල්ලෝන්ගේ පස්සෙන් ගිහින් කරදර කර කර ලිංගේ හොයපු එකයි, මම හිතන්නේ ඒක site එකේ ප්‍රශ්ණයක් වත් සමස්ථ ජාතියේ වත් ප්‍රශ්ණයක් නෙවෙයි ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්ණයක්. අපතයෝ, පොඩි එවුන්, පින් බත්තු රිංගුවම හැමෝටම ප්‍රශ්ණ.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

4chan කියන්නෙ චීන මගුලද?

මමනම් හිතන්නෙ සයිට් වල තියෙන රූල් නිසා තමයි ඔහොම වෙන්නෙ :rolleyes:
උඹ nexopia ගිහින් තියෙනවද? :dull: ඒකෙ එකවුන්ට්වලට තමන්ගෙ පින්තූරම දාන්න ඕන. හැබැයි ඕන දෙයක් ගැන කතාකරන්න පුලුවන්. :rolleyes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
4chan කියන්නෙ චීන මගුලද?

මමනම් හිතන්නෙ සයිට් වල තියෙන රූල් නිසා තමයි ඔහොම වෙන්නෙ :rolleyes:
උඹ nexopia ගිහින් තියෙනවද? :dull: ඒකෙ එකවුන්ට්වලට තමන්ගෙ පින්තූරම දාන්න ඕන. හැබැයි ඕන දෙයක් ගැන කතාකරන්න පුලුවන්. :rolleyes:

ඒක English Imageboard site එකක්. චීන එකක් නෙවෙයි. නමුත් anonymous විදියට comment කරන්න පුලුවන්.
 
BlackOrchid

Member
Dec 15, 2013
128
6
0
4chan එකට ගිහින් බලපන් එහෙනම්. ලංකාවේ වගේ නෙවෙයි සමහර රටවල කෙල්ලොන්ට මඩ ගහන්නේ ගෙවල් හොයන් ගිහින්.

උදාහරණයකට
BOXY කියලා ඉස්සර කෙල්ලෙක් හිටියා 4chan එකේ. ඒකි 4chan එකේ කට්ටිය එක්ක විහිළු කර කර හිටපු එක විතරයි කරේ නමුත් 4chan එකේ ඉන්න එවුන් කරේ ඒකිගේ පස්සෙන් ඇවිත් youtube account එක hack කරලා ගෙදරටත් තර්ජන ලිපි යවපු එකයි අන්තිමට ඒකි ගෙවල් මාරු කරලා ටිකක් කාලයක් සද්දේ නැතුව ඉදලයි එළියට ආවේ. ඕනේ නම් BOXY කියලා search කරලා බලපන් Google එකේ එතකොට හම්බවෙයි. නමුත් කෙල්ලෝ ප්‍රශ්ණයක් නැතුව ඉන්න site තියෙනවා උදාහරණයකට skyrim forums කියලා site එකක් තියෙනවා ඒකේ කෙල්ලෝ ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව, lovers lab කියලා forum එකක් තියෙනවා ඒකේ කෙල්ලෝ විතරක් නෙවෙයි, gay, lesbian, transngeders ඔක්කොම ජාතියේ එවුන් ඉන්නවා කිසිම ප්‍රශ්ණයක් නැතුව, transngeders එවුන්ට shemale කියලා මඩ ගැහුවොත් mod කරන්නේ warning එකක් දෙන එකයි :P
දිගටම කරොත් ban කරන එකයි. ඒ වගේම ලංකාවේ එක site එකක් තිබුනා (මම නම කියන්නේ නෑ) ඒකේ කෙල්ලෝ කිසිම ප්‍රශ්ණයක් නැතුව හිටියා නමුත් එකෙක් ආවා විතරයි ඌ කරේ කෙල්ලෝන්ගේ පස්සෙන් ගිහින් කරදර කර කර ලිංගේ හොයපු එකයි, මම හිතන්නේ ඒක site එකේ ප්‍රශ්ණයක් වත් සමස්ථ ජාතියේ වත් ප්‍රශ්ණයක් නෙවෙයි ඒක මිනිස්සුන්ගේ ප්‍රශ්ණයක්. අපතයෝ, පොඩි එවුන්, පින් බත්තු රිංගුවම හැමෝටම ප්‍රශ්ණ.

ලංකාවෙ පරිගණක ක්‍රීඩා ගැන ෆෝරම් එකක් නම් ඉස්සර හොඳට තිබ්බා. ඒකේ කවුරුවත් ලොකුවට පස්සෙන් එල්වන්නෙ නැහැ මොකද ගේම් එකේ අපි කතා කරලා ෆිට් එකේ ඉන්න නිසා. කොහොම බැලුවත් ලංකාවට වැඩියෙන් වෙන රටවල් වල ෆෝරම්ස් වල ඕවා හොයනවා අඩුයි. කියන අදහසට රිෆ්ලයි කරනවා මිසක් ගෑනුද හොයන්නෙ නැහැ කිසිම කෙනෙක්.

සමහර අය හැසිරෙන්නෙ නිකම් ලංකාවේ ගෑනු ප්‍රතිශතය 0.000000001% වගෙ. ගෑනු ලමයෙක් දැක්ක ගමන් කෙලින්ම ප්‍රශ්න පත්තරයයි. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඔය ඉන්නෙ කොල්ලෙක් කිව්වම අනිත් සේරම ඒකම කියෝනවා නිකන් ඇහින් දැක්කා වගේ
 
Aug 18, 2011
6,147
788
0
මට කියන්න එපා බන් උබ ගැන.

මම උදාහරණයක් පෙන්වන්නම්

http://www.elakiri.com/forum/showpost.php?p=16041839&postcount=91
මේ thread එකේ මේ Post එකේ nuwanchaminda කියන එකා මුස්ලිම් එවුන්ට බැන්නා හෝ ඌ මුස්ලිම් එවුන්ට කැමති නෑ කියලා පෙන්වුවා.

අපොයි කියන එකා ඊට කලින් මුස්ලිම් එවුන්ට ලාවට මඩක් ගැහුවා තම්බියා කියලා
http://www.elakiri.com/forum/showthread.php?p=16041794#post16041794

mil rox ඒකට ඌට බැන්නා
http://www.elakiri.com/forum/showpost.php?p=16041898&postcount=98

ඊට පස්සේ nuwanchaminda සහා අපොයි අතර වළියක් ගියා (ඒ post මකලා nuwanchaminda ගේ pics දාපු නිසා) ඊට පස්සේ mil rox කරේ අපොයිගේ පැත්තට එකතු වෙලා මුස්ලිම් එවුන්ට වැඩියෙන් මඩ ගහපු එකාට බනින්න ගත්ත එකයි. මේ බලන්න mil rox කිසිම හේතුවක් නැතුව nuwanchaminda ට කියනවා ඌට පොන්න මූණක් තියෙන්නේ කියලා
http://www.elakiri.com/forum/showpost.php?p=16041913&postcount=101

මට මචන් මේකේ එවුන් ගැන උගන්වන්න එපා. උබලා වගේ බොරදියේ මාළු බාන එවුන් මම හොදට දැකලා තියෙනවා.

images

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවෙ පරිගණක ක්‍රීඩා ගැන ෆෝරම් එකක් නම් ඉස්සර හොඳට තිබ්බා. ඒකේ කවුරුවත් ලොකුවට පස්සෙන් එල්වන්නෙ නැහැ මොකද ගේම් එකේ අපි කතා කරලා ෆිට් එකේ ඉන්න නිසා. කොහොම බැලුවත් ලංකාවට වැඩියෙන් වෙන රටවල් වල ෆෝරම්ස් වල ඕවා හොයනවා අඩුයි. කියන අදහසට රිෆ්ලයි කරනවා මිසක් ගෑනුද හොයන්නෙ නැහැ කිසිම කෙනෙක්.

සමහර අය හැසිරෙන්නෙ නිකම් ලංකාවේ ගෑනු ප්‍රතිශතය 0.000000001% වගෙ. ගෑනු ලමයෙක් දැක්ක ගමන් කෙලින්ම ප්‍රශ්න පත්තරයයි. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඔය ඉන්නෙ කොල්ලෙක් කිව්වම අනිත් සේරම ඒකම කියෝනවා නිකන් ඇහින් දැක්කා වගේ

මෙතන මෙහෙම දෙයක් තියෙනව මචන්. ෆෝරම් වල රූල්ස් උඩ තමයි හැමදෙයක්ම තීරනය වෙන්නෙ.හරිනම් ඒවා පොතේ හැටියටම ක්‍රියාත්මක වෙන්න ඕන. මම දන්න සමහර සයිට් තියෙනව සයිට් එකට උදව් කරන තරම තමයි ඒවගෙ රූල් වෙනස් වෙන්නෙ. එහෙම වුනාම ඕන තැනක් අයාලෙ යනව. තාම ලන්කාවෙ උන් ෆෝරම්වල ජිල් මාට් දාන්න එච්චර දන්නෙ නැහැ. ඒ නිසා රූල්ස් තදට ක්‍රියාත්මක කලානම් ඕන තැනක ඕන දෙයක් හරියනව.:dull:

අනික මේකට කෙල්ලො එන්නෙ නැත්තෙ මේකෙ 18+ ත්‍රෙඩ් යන නිසා. 18+ කියලා දැම්මම කොච්ච වැදගත් දෙයක් වුනත් එතනින් එලියට එන්නෙ වැරදි අයිඩියා එකක්. 18+ ඒවා දාන්න නම් වෙනමම සෙක්ශන් එකක් දාන්න පුලුවන්නම් හොඳයි. එතකොට මේකෙ පෝස්ට් බලන්න කලින් බයවෙන්න ඕන නැහැ.එහෙම කලොත් සමහරවිට මීටවඩා කෙල්ලො එයි.:rolleyes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත කියපන් උබම නේද අශ්මි විදියට එන්නෙත්......ආහ් :rofl:

    මී හරකා;16043353 said:
    මනුස්සයෝ නෙවෙයි මී හරකෝ :frown:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    thopita wena wada nadda elakiri ena ewunge reddawal ussala balanawa arenna :angry::angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවෙ පරිගණක ක්‍රීඩා ගැන ෆෝරම් එකක් නම් ඉස්සර හොඳට තිබ්බා. ඒකේ කවුරුවත් ලොකුවට පස්සෙන් එල්වන්නෙ නැහැ මොකද ගේම් එකේ අපි කතා කරලා ෆිට් එකේ ඉන්න නිසා. කොහොම බැලුවත් ලංකාවට වැඩියෙන් වෙන රටවල් වල ෆෝරම්ස් වල ඕවා හොයනවා අඩුයි. කියන අදහසට රිෆ්ලයි කරනවා මිසක් ගෑනුද හොයන්නෙ නැහැ කිසිම කෙනෙක්.

    සමහර අය හැසිරෙන්නෙ නිකම් ලංකාවේ ගෑනු ප්‍රතිශතය 0.000000001% වගෙ. ගෑනු ලමයෙක් දැක්ක ගමන් කෙලින්ම ප්‍රශ්න පත්තරයයි. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඔය ඉන්නෙ කොල්ලෙක් කිව්වම අනිත් සේරම ඒකම කියෝනවා නිකන් ඇහින් දැක්කා වගේ

    ඒක හරි ලංකාවේ එහෙම වෙන හේතු කිහිපයක් තියෙනවා, ගොඩක් Forum වලට එන එවුන් කෙල්ලොන්ව දාගන්න යනවා. (බඩු ගහන්න හරි නැත්නම් සිරා ලව් කරන්න හරි) ඉතින් උන්ට sure කරගන්න ඕනේ කෙල්ලෙක්ට talk කරන්න කලින් මේ ඉන්නේ ඇත්තටම කෙල්ලෙක්ද කියලා බලන්න ඒකයි ගොඩක් එවුන් කෙල්ලෝ පස්සේ ගිහින් ලිංගේ හොයන්නේ.

    අනෙක් හේතුව තමයි ලිංගික ඊර්ෂීයාව. මේකේ සමහර එවුන් ඉන්නවා කෙල්ලෝ වගේ fake වලින් එන උන් එහෙම එන්නේ උන්ට ඇත්ත ලෝකේ කෙල්ලෙක් වෙන්න බැරි නිසා Internet එකේ හරි කෙල්ලෙක් වෙලා පොඩ්ඩක් තමන්ගේ depression ගතිය නැති කරගන්න. සමහර එහෙම එන එවුන්ට ලොකු ඊර්ෂීයාවක් තියෙනවා ඇත්ත කෙල්ලෝ එක්ක මොකද උන්ට ඇත්ත කෙල්ලෙක් වෙන්න බැරි නිසා ඉතින් උන් කරන්නේ කෙල්ලොන්ගේ නම් වලින් එන හැම එකාටම මඩ ගහන එකයි බොරුවට හරි.

    අනෙක් හේතුව කෙල්ලොන්ට කැමති නැති එවුන්. (ගෑණුන්ට ,කෙල්ලොන්ට කැමති නැති එවුන්ට කියන්නේ Misogynist කියලා (පිරිමින්ට කැමති නැති කෙල්ලොන්ට,ගෑණුන්ට කියන්නේ Misandrist කියලා)) කරන්නේ කෙල්ලෙක් දැක්ක තැන බොරුවට වළියක් ඇදලා ගන්න එකයි නැත්නම් මඩ ගහන එකයි. ඒක හරියට පාරේ යනකොට ඇගේ හැප්පිලා වළියට එනවා වගේ. කොල්ලෙක් Misogynist වෙන හේතු ගොඩක් තියෙනවා
    1. ගොඩක් කෙල්ලොන්ගෙන් Boot කලා තිබිම
    2. පවුලේ සහෝදරියන්ගේ නොසැලකිල්ල (සහෝදරියන් ඉන්නවා නම්)
    3. Misandrist Movies, TV Shows බලලා තිබිම
    4. සමාජයේ ගෑණුන්,කෙල්ලොන්ගේ ළද bad experience නිසා.
    (ඒ වගේම ඕක කෙල්ලොන්ටත් වළංගුයි ,කෙල්ලෙක් Misandrist වෙන්නෙත් මේ වගේම හේතු නිසයි)

    සමහර එවුන් ඉන්නවා බොර දියේ මාළු බාන. බොර දියේ මාලු බානවා කියන්නේ. හිතපන් උබ යනවා කවුරු හරි එක්ක වළියක්, ඊට පස්සේ උබ ඌත් එක්ක මළ ,ඊට පස්සේ වෙන දවසක අරු වෙන එකෙක් එක්ක වළියකට යනවා ඊට පස්සේ උබ කරන්නේ අනෙක් එකා එක්ක එකතු වෙලා උබ මළ තියෙන එකාට මඩ ගහන එකටයි කිසිම හේතුවක් නැතුව (මම බොර දියේ මාළු බෑමක් පෙන්වුවා කලින්). මේක තමයි බොර දියේ මාළු බෑම. මේක කොල්ලන්ට වගේම කෙල්ලොන්ටත් වෙනවා.

    තවත් සමහර එවුන් ඉන්නවා වළියකදි එල්ලෙන්න වැල් නැති එවුනාම මොකකට හරි මඩ ගහන (අම්මට, කෙල්ලට, පවුලට, ජාතියට, ආගමට වගේ) මේ වගේම ලිංගෙට හරි අපහාස කරන එවුන් ඉන්නවා අපහාස කරන්න දෙයක් නැති වුනාම.
    කොල්ලන්ට පොන්නයා කියන්නෙත්, කෙල්ලොන්ට වේසි කියන්නෙත් ඒ නිසයි.
    උබ දැකලා ඇති සමහර එවුන් කොල්ලන්ට පොන්නයා කියලා බනිනවා එහෙම බනින්නේ එල්ලෙන්න වැල් නැති වුනාමයි. එල්ලෙන්න වැල් නැතිවුනාම අම්මට බනින එවුනුත් ඉන්නවා.
     
    Status
    Not open for further replies.