Ashwin record එකක්_තියලා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    R Ashwin second-fastest to 200 Test wickets

    මේ වීඩියෝ එකේ 0:30 මූ දාන බොලේ කැපෙන හැටි බලපන්කො..:shocked:මුරලිට පස්සේ මම දැකපු හොදම SPINNER.:yes::love:

     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඇයි බං සංදකැන්ගෙත් ලොකු ටර්න් එකක් තියෙනවා
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    hoda hoda mu tikak hithala balala dana ekek thamayi. pada show thamayi ithin allanne naththe. player kenek washayen hodayi talented.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    Mokadda ban record eka?

    ටෙස්ට් ක්‍රිකට්වල අඩු තරග සංඛ්‍යාවකට සහභාගී වී කඩුලු 200ක් ලබාගත් ලොව දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය දඟ පන්දු ක්‍රීඩක අශ්වින්ට හැකි වුණා.

    නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර තමයි මොහු මෙලෙස වාර්තා පොත් අතරට එකතු වන්නේ.

    aaaaaaa.jpg


    aswi.png
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ටෙස්ට් ක්‍රිකට්වල අඩු තරග සංඛ්‍යාවකට සහභාගී වී කඩුලු 200ක් ලබාගත් ලොව දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය දඟ පන්දු ක්‍රීඩක අශ්වින්ට හැකි වුණා.

    නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර තමයි මොහු මෙලෙස වාර්තා පොත් අතරට එකතු වන්නේ.

    aaaaaaa.jpg


    aswi.png

    :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    damalane ban gahanne.
    damala gahanna kalin sachithrayath wicket gattha ape.
    Eth ithin turn une na occhara.
    Rank turner pitch ekak dunnama ohoma thamai.
    Apeth podi un pawa hodata turn kale mehe tibba aus match wala..
    :D:D:D:D