Mokadda ban record eka?
ටෙස්ට් ක්‍රිකට්වල අඩු තරග සංඛ්‍යාවකට සහභාගී වී කඩුලු 200ක් ලබාගත් ලොව දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය දඟ පන්දු ක්‍රීඩක අශ්වින්ට හැකි වුණා.
නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර තමයි මොහු මෙලෙස වාර්තා පොත් අතරට එකතු වන්නේ.
![]()
![]()



මට පේන්න බැහැ ඔකාව..![]()
ow bn pada show![]()
