Asiyawe මෝඩම_අගමැති ලංකාවේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Asiyawe මෝඩම_අගමැති ලංකාවේ





    Di+mu+Jayarathna-+Exgossip.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඇයි මිනිසුන්ගේ කෑම වල මිළ වැඩි කලේ කියල ඇහුවම ඒ ප්‍රශ්ණයෙන් ලිස්සල ගියා :dull:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හුටා ඒකත් අපිටද?
    අවුලක් නැහැ ජනාධිපති යි අගමැති යි
    කාටද ආඩම්බර..
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇයි මිනිසුන්ගේ කෑම වල මිළ වැඩි කලේ කියල ඇහුවම ඒ ප්‍රශ්ණයෙන් ලිස්සල ගියා :dull:
    ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි.


    දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි
    60% පුරවැසියෝ බත් කන හරක්
    සියලු සිංහලුන්ගේ මතකය (Memory retention time) සති 2යි
    60% හිතන්නේ යුද්දේ දිනුව නම් දැන් අපිට ඇරියත් කමක් නෑ කියල
    රටේ නායකයාගේ ලෙටර් හෙඩ් එක "30 වසරක ත්‍රස්ත..."
    දේශප්‍රේමී ද දේශ ද්‍රෝහිද යන්න තීරණය කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය
    බද්දක් ගැහුවම, මිල වැඩි කලාම එක දේශ ප්‍රේමි එකට විරුද්ද උනාම දේශ ද්‍රෝහී
    ලයිට් බිල වැඩිකිරීම හොදයි කියල පෙළපාලි ගිය ලෝකේ එකම රට

    එහෙව් රටක් තවත් තියේද හසන්ත
    වෙසිගේපුතෝ?
     
    • Like
    Reactions: jkdtharindu