Asiyawe මෝඩම_අගමැති ලංකාවේ rf8LEiXNBXA
barack obama Well-known member Jun 12, 2008 3,281 467 83 38 United Arab Emirates Dec 11, 2013 #2 ape rate Bath kana Harak innakam....mung Parliament ekata yanawa.....
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,876 1,321 113 Dec 11, 2013 #3 ඇයි මිනිසුන්ගේ කෑම වල මිළ වැඩි කලේ කියල ඇහුවම ඒ ප්රශ්ණයෙන් ලිස්සල ගියා
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Dec 11, 2013 #4 හුටා ඒකත් අපිටද? අවුලක් නැහැ ජනාධිපති යි අගමැති යි කාටද ආඩම්බර.. Last edited: Dec 11, 2013
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Dec 11, 2013 #6 ඕව වගේද යුද්දේ දිනුවනේ
Red Soda Well-known member Mar 15, 2012 3,013 460 113 Kalutara Dec 11, 2013 #7 kamak na. yudde dinuwane
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Dec 11, 2013 #8 ruwantheekshana said: ඇයි මිනිසුන්ගේ කෑම වල මිළ වැඩි කලේ කියල ඇහුවම ඒ ප්රශ්ණයෙන් ලිස්සල ගියා Click to expand... ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි.
ruwantheekshana said: ඇයි මිනිසුන්ගේ කෑම වල මිළ වැඩි කලේ කියල ඇහුවම ඒ ප්රශ්ණයෙන් ලිස්සල ගියා Click to expand... ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි.
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 45 Gampaha District Dec 11, 2013 #9 දේශපාලුවො මෝඩ නෑ ...උන්ට ඡන්දය දෙන අපියි මෝඩයෝ....!
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Dec 11, 2013 #12 hela urumenui bodu bala senawenui kiyala muwa arrest karanna kiyala
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Dec 11, 2013 #13 උන්ගේ කෑම වල ගානනේ බන් අඩු කරගෙන තියෙන්නේ.
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 11, 2013 #15 කමක් නෑ බං යුද්දේ දින්නනේ.......
චීන පටස් Member Nov 13, 2013 168 23 0 ඕන තැනක් ඔට්ටුයි Dec 11, 2013 #17 අගමැති කුඩ්ඩා...පුත්තර රත්නෙත් කුඩ්ඩද දන්නෙ නෑ
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Dec 11, 2013 #18 ape rate Bath kana Harak innakam....mung Parliament ekata yanawa.....
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Dec 11, 2013 #20 jkdtharindu said: ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි. Click to expand... දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි 60% පුරවැසියෝ බත් කන හරක් සියලු සිංහලුන්ගේ මතකය (Memory retention time) සති 2යි 60% හිතන්නේ යුද්දේ දිනුව නම් දැන් අපිට ඇරියත් කමක් නෑ කියල රටේ නායකයාගේ ලෙටර් හෙඩ් එක "30 වසරක ත්‍රස්ත..." දේශප්‍රේමී ද දේශ ද්‍රෝහිද යන්න තීරණය කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය බද්දක් ගැහුවම, මිල වැඩි කලාම එක දේශ ප්‍රේමි එකට විරුද්ද උනාම දේශ ද්‍රෝහී ලයිට් බිල වැඩිකිරීම හොදයි කියල පෙළපාලි ගිය ලෝකේ එකම රට එහෙව් රටක් තවත් තියේද හසන්ත වෙසිගේපුතෝ? Reactions: jkdtharindu
jkdtharindu said: ලිස්සලා ගියා නෙවෙයි බන් ලංකාවෙ දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි. Click to expand... දෙවෙනි පුරවැසියට කන් ඇහෙන්නෙ නෑ. මතකයත් අඩුයි 60% පුරවැසියෝ බත් කන හරක් සියලු සිංහලුන්ගේ මතකය (Memory retention time) සති 2යි 60% හිතන්නේ යුද්දේ දිනුව නම් දැන් අපිට ඇරියත් කමක් නෑ කියල රටේ නායකයාගේ ලෙටර් හෙඩ් එක "30 වසරක ත්‍රස්ත..." දේශප්‍රේමී ද දේශ ද්‍රෝහිද යන්න තීරණය කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය බද්දක් ගැහුවම, මිල වැඩි කලාම එක දේශ ප්‍රේමි එකට විරුද්ද උනාම දේශ ද්‍රෝහී ලයිට් බිල වැඩිකිරීම හොදයි කියල පෙළපාලි ගිය ලෝකේ එකම රට එහෙව් රටක් තවත් තියේද හසන්ත වෙසිගේපුතෝ?