mata test ekak thiyenawa asp.net walata company ekakin.monawada balagena yanna one.
danna aya innawanam kiyanna.(MVC thiyenawanam eka plus ekak kiyala thibba vacancy eke
) MVC th enawanam monawa wage eida?
Thanks
elaz thanks machan. podi mistake ekakමමනම් වැඩිය දන්නේ නැහැ නමුත් මාස්ටර් පේජස්, කොන්ට්‍රොලස්, එජක්ස්(ajax), ජෙකුවරි (jquary), වගේ දේවල් බලන් පලයන්....
Note ඊලග පාර මේවගේ දේවල් එළකිරි හෙල්ප් එකේ දාපන්...

ASP.NET වලින් අහන්නේ ගොඩක් වෙලාවට .NET technologies ගැනයි එතකොට.
HTML,CSS, JavaScript, C#, Ajax, MVC, Database වලට එන කොට Access, SQL Server, Elements drag and drop කරන හැටි, code write කරන හැටි, XML, එතකොට ASP.NET Install කරන හැටි, Deploy කරන හැටි එතකොට Sessions , Security, Cookies ,Web site security ගැන ,encryption (database) ඒවා තමයි අහන්නේ.
oya okkoma danan inna oneda
. he hee aneeeeeee manda 
godak durata man hithanne denne practical ekak.oya okkoma danan inna oneda
. he hee aneeeeeee manda
![]()
ඔක්කොම සර්ව සම්පූර්ණ දැනගෙන ඉන්න ඕන නෑ ටිකක් දැන ගෙන හිටියම ඇති. ගොඩක් එවුන් හිතන්න subject එකක් ගත්තම ඒකේ ඔක්කොම දැනගෙන ඉන්න ඕන කියලයි නමුත් එහෙම ඕන නෑ තමන්ට වැඩේ කරගෙන්න පුලුවන් මට්ටමට දැනගත්තම ඇති.
hmm java script tikak puluwan html, xml uth shape, css th ithin podak balagaththoth shape. MVC thamai case ekaMVC plus 1k nisa uba MVC danne nattam eka balanna yanna epa lokuwata mokada MVC eka para leiyen baha..
Jquery Ajax ASP.Net Web forms database balaganin hodata..
mokada ewa bari nam hamba wenna puluwan chance eka adui
. anith ewanam mona hari karaganna puluwan.thanks alot


Thanks for the info machan and i will. thanks alotGodak welawata podi sample application ekak hadala pennan kiyai ASP, MVC or Web services use karagena. Theory widihata nam programming concepts, about databases and asp or mvc technology eka gana wisthara balaganna. (ex. differences, why to use, how to use, routing, endpoints, app lifecycle...)
Good luck bro![]()
