Assassin`s Creed -2 ගේම් එක ගහපු කස්ටියට
මචංලා මේකේ TV Series ගැන පොස්ට් එකක් දැකපු නිසා මට හිතුනා මේ ගැනත් කියුවා නම් හොඳයි කියලා..මේකේ ඉන්න කොල්ලොන් ගෙන් (කෙල්ලොත් ඉන්නවද දන්නේ නැහැ) ටිකදෙනෙක් හරි games ගහන උන් ඇති..Assassin`s Creed -2 ගේම් එක ගහපු කස්ටියට තමයි මේකේ වැඩි මතකයක් හිටින්නේ..Ezio Auditore.
Italy - Rome වල ඉන්න මතකද Borgias ලව,
අමතක නම් මෙන්න මතක් කර ගන්න...
Rodrigo Borgia
Cesare Borgia
Lucrezia Borgia
Juan Borgia
Ezio ගේ family එක අතුගාවල දාන්න try එකක් දෙන්නේ..කොහොමත් game එකේ කතාව සැරටම යන්නේ Assassins creed Brotherhood එකේ..
ඉතින් දැන් මම කියන්න යන්නේ මේ පවුල පදනම් කරගෙන "The Borgias" TV Series එකක් හදලා තියෙනවා..
ඇත්තටම මේකේ Story එක Assassins Creed - II එකට අනුගාමීව යන්නේ..game ඉන්න Characters ගනනාවක් මේ වෙද්දි රඟපානවා..[Ezio ඇරුනම..]
Season 02 එකේ Episode - 07වෙනකන් මේ වෙද්දි ඇවිත් තියෙනවා.[පොඩි පොඩි seen නම් සෑහෙන්න තියෙනවා..ඒ කාලේ උන් නේ..දුටු තැන චාන්ස් එක මිස් කර ගන්නේ නැහැ..]
Season - 1 බා ගන්න ඕන අයට.
http://rarbg.com/torrents/filmi/download/def5d54573bb28f087a2a7da6fb1eba89963c2be/torrent.html
මේ වෙද්දි මේක බලපු අයත්,බලන්න හිතන් ඉන්න අයත්,මෙලො රහක් නැහැ වගේ හිතුන කස්ටියත් comment එකක් බම්ප් එකක්..දීලා යන්න.