Assassin`s Creed -2 ගේම් එක ගහපු කස්ටියට

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Assassin`s Creed -2 ගේම් එක ගහපු කස්ටියට

    මචංලා මේකේ TV Series ගැන පොස්ට් එකක් දැකපු නිසා මට හිතුනා මේ ගැනත් කියුවා නම් හොඳයි කියලා..මේකේ ඉන්න කොල්ලොන් ගෙන් (කෙල්ලොත් ඉන්නවද දන්නේ නැහැ) ටිකදෙනෙක් හරි games ගහන උන් ඇති..Assassin`s Creed -2 ගේම් එක ගහපු කස්ටියට තමයි මේකේ වැඩි මතකයක් හිටින්නේ..Ezio Auditore.
    Italy - Rome වල ඉන්න මතකද Borgias ලව,
    අමතක නම් මෙන්න මතක් කර ගන්න...
    Rodrigo Borgia

    Rodrigo_Borgia_ACB.jpg

    Cesare
    Borgia
    Cesare%20Borgia.jpg

    Lucrezia Borgia

    Lucrezia%20Borgia.jpg

    Juan Borgia

    JuanBorgia.jpg


    Ezio ගේ family එක අතුගාවල දාන්න try එකක් දෙන්නේ..කොහොමත් game එකේ කතාව සැරටම යන්නේ Assassins creed Brotherhood
    එකේ..

    3borgia.jpg

    ඉතින් දැන් මම කියන්න යන්නේ මේ පවුල පදනම් කරගෙන "The Borgias" TV Series එකක් හදලා තියෙනවා..
    ඇත්තටම මේකේ Story එක Assassins Creed - II එකට අනුගාමීව යන්නේ..game ඉන්න Characters ගනනාවක් මේ වෙද්දි රඟපානවා..[Ezio ඇරුනම..]



    The%252BBorgias.png


    The-Borgias-2011-Front-Cover-51840.jpg





    Season 02 එකේ Episode - 07වෙනකන් මේ වෙද්දි ඇවිත් තියෙනවා.[පොඩි පොඩි seen නම් සෑහෙන්න තියෙනවා..ඒ කාලේ උන් නේ..දු‍ටු තැන චාන්ස් එක මිස් කර ගන්නේ නැහැ..]

    Season - 1 බා ගන්න ඕන අයට.
    http://rarbg.com/torrents/filmi/download/def5d54573bb28f087a2a7da6fb1eba89963c2be/torrent.html

    මේ වෙද්දි මේක බලපු අයත්,බලන්න හිතන් ඉන්න අයත්,මෙලො රහක් නැහැ වගේ හිතුන කස්ටියත් comment එකක් බම්ප් එකක්..දීලා යන්න.





     
    • Like
    Reactions: kandahar and D2020

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ela kiri
    onna puluvan thaleta rep dunna


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    game 1kanam super 6 thamai

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    dan ethin mekath banna epai
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    එක Episode ක් බාලා..සෙට් වෙනවා නම් විතරක් බලන්න..එල මචන්...........
    Thanks :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ado meka patta game eka mama iwara kala


    Game eke sira Apith Assassins Creed III enakan inne..meke balahan ko game eke thibuna godak charators meke have.. meke epama karapu eka Rodrigo..hodama eka Chesare ..but meke koi velavaka hari Ezio th gemata enna owna...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    rep++
    ada idan patan ganna oni oya game eka gahanna.yaluwek dunna disc eka thama alluwewath naha.