AstraZeneca 2nd Dose @ දියත

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    03/08/2021

    ටිකකට කලින් දියතට ගියා. පෝලිමක් තිබ්බෙම නෑ. එළිවෙනකන් තියෙනවා කිව්වා.

    කිට්ටුව ඉන්න අය ගිහින් ගහගෙන එන්න. card එකයි id එකයි අරන් යන්න.

    වාහන ඇතුලට ගන්න දෙන්නේ නෑ. පාර්ක් එකේ දාල යන්න.
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    Tikakata kalin viharamahadevi park ekata giya. Same. Kisi awlak na. Parking th ida thiyenawa
     
    • Like
    Reactions: Nelza

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    මාස ගානක් පරක්කු වෙලා ගහගත්තු නිසා ඕකේ පවර් එකේ අඩුවක් වෙන්නෙ නැද්ද බන්?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,128
    7,139
    113
    Back Bay-Beacon Hill, Boston
    මාස ගානක් පරක්කු වෙලා ගහගත්තු නිසා ඕකේ පවර් එකේ අඩුවක් වෙන්නෙ නැද්ද බන්?
    අපේ ගෙදර කට්ටියත් ගහගෙන.. "සයිකොලොජිකල් එෆ්ෆෙක්ට් එක හරි තියෙනවනේ දැන්" කියලා කිව්වා!
    කිලි මහරාජා ෆයිසර් එකද බන් ගහං හිටියේ.. කෝ ඌ මලානේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,265
    15,992
    113
    Colombo
    අපේ ගෙදර කට්ටියත් ගහගෙන.. "සයිකොලොජිකල් එෆ්ෆෙක්ට් එක හරි තියෙනවනේ දැන්" කියලා කිව්වා!
    කිලි මහරාජා ෆයිසර් එකද බන් ගහං හිටියේ.. කෝ ඌ මලානේ.
    Johnson & johnson gahala tynne
     
    • Like
    Reactions: ewijesekara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    අපේ ගෙදර කට්ටියත් ගහගෙන.. "සයිකොලොජිකල් එෆ්ෆෙක්ට් එක හරි තියෙනවනේ දැන්" කියලා කිව්වා!
    කිලි මහරාජා ෆයිසර් එකද බන් ගහං හිටියේ.. කෝ ඌ මලානේ.
    ඌ සයිනෝෆාම්ලු නේද?
     
    • Like
    Reactions: ewijesekara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    Family ekama US gihin vaccine dose deka athara kaale 5 star hotel ekaka nawathila idala dekama gahagena enna tharam salli thiyena porak polim wala indala free dena Sinopharm gahaida :ROFLMAO:
    ශුවර් නෑ බන් බුකියෙ දැක්කෙ
     
    • Wow
    Reactions: ewijesekara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ශුවර් නෑ බන් බුකියෙ දැක්කෙ
    Meh Kinda GIF by Cultura