Astrazeneca vs Sinopharm

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    නාමල් කැරියා උගේ බලකොටුව වන හම්බන්තොටට අරන් ගිහින් ෆයිසර් සේරම ට්ක, අනිත් පැති වලට සයිනෝෆාම් තමා ! සයිනෝෆාම් වැඩක් නෑ ඕයී ! ලොකුවට ආරාක්ශාවක් නෑ. වැක්සීන් ගහලා මැරෙන පිරිස අනිත් වැක්සීන් එක්ක සංසන්දනය කරනකොට සයිනෝෆාම් වල වැඩී.. ෆයිසර් එක නම් හොඳයි ! ඒත් ඕවා සෙට් වෙන්නේ නෑ බලපන්
    ඔය ඩේටා බලන්න පුලුවන් ටසයිට් එකක් කියපන්කො. 👍
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    ඔය ඩේටා බලන්න පුලුවන් ටසයිට් එකක් කියපන්කො. 👍
    ඩොක්ටර් නීලීකා මලවිගේ කියලා ඉන්නේ එයා නම් දාලා තිබ්බ බලන්න පුළුවන් විදිහට විස්තර ඔක්කොම ,ෆේස්බුක් එකේ
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    matath oya prashne tibba bn, Astrazeneca eka gahala damma bn isselaam hambuna nisa
    paya 6 gaane panadol beepu nisa tikak shape
    habai dawas 2k wage yanakan atha nam riduna,, sino eka nam gahuwata gaanak na kiyala ne hamoma kiyanne
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    AZ $4 but Sino P $15

    සයිනොපාම් එකේ long term side effect 73ක් තියෙනවාලු බන්.
    ෆයිසර් තමා ඉතින් හොදම එක විදියට පිලිගන්නෙ WHO එකෙන් උනත්