Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~1

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම ලාමක ඇති බං
    ටිකක් ට්‍රයි කරලා මොසියා ගානට ගනින්
    එතකොට සේල් කලෑකි:cool:

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මචන් මගේ කේන්දරේ නිසා පොඩි අවුලක් වුනා මට එකේ ඇත්ත නැත්ත දැනගන්න ඕනෑ.. උබට පුළුවන් ද ඒක කරලා දෙන්න?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මින රාශියට අධිපති ග්‍රහයා කව්ද? 2කක් තියෙනවනේ.. රාහුද?ගුරු ද?,

    එහෙම ආවම කොහොමද හොයගන්නේ..?
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මින රාශියට අධිපති ග්‍රහයා කව්ද? 2කක් තියෙනවනේ.. රාහුද?ගුරු ද?,

    එහෙම ආවම කොහොමද හොයගන්නේ..?

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ...

    හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි...

    ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... )

    එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ...