Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
:)
බද්‍ර පංච මහා පුරුෂ යෝගය gana poddak kiyala diyoo........

මම ඉදිරි පාඩමකදී පංච මහා පුරුෂ යෝග 5 ම කියල දෙන්නම් ලස්සනට...

භද්‍ර කියන පංච මහා පුරුෂ යෝගය ජෝතිෂ්‍යයේ එන කෝටිපතියන් බිහිකරන අති ප්‍රබල ප්‍රධාන ධන යෝග 12 න් එකක් වෙනවා...

එම ධන යෝග 12 ට ඇතුලත් එකම පංච මහා පුරුෂ යෝගයද මෙයයි...

මේ යෝගය ගැන ඉදිරි පාඩමකදී ලස්සනට කියල දෙන්නම්... :yes::yes::yes:
 
nj542

Member
Jul 25, 2007
3,747
28

:shocked: ade... maru ne........
mata ehema ekak thiyenawa... :lol:
 
nj542

Member
Jul 25, 2007
3,747
28
0
එල එල කාටවත් කියන්නේ නෑ... :yes:

එත් මචන් දැන් උඹට තේරෙනවා නේද මේ ශාස්ත්‍රයේ තියෙන සත්‍යතාවය??? :)

he he he...
ow ow.... :)

e unata oka balanna dunnahama hariyata aththa kiyana aya hoyaganna ba ne bun ada kale......
okkoma business ekata pacha halana un ne inne...
eka ne prashne.... :rolleyes:

:sorry:
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
he he he...
ow ow.... :)

e unata oka balanna dunnahama hariyata aththa kiyana aya hoyaganna ba ne bun ada kale......
okkoma business ekata pacha halana un ne inne...
eka ne prashne.... :rolleyes:

:sorry:

ඒ පච හලන එවුන් කියපු බොරුවක් අල්ලගෙන නේ බන් උඹ අර හෙනට නැහෙන්නේ...

මචන් අර එවුන් උඹට කියපු අර කතාවත් ඒ වගේ කෙප්පයක්... :yes:

මතකනේ එදා මම උඹට පැහැදිලි කරලා දුන්න ඒක කවදාවාත් වෙන්නේ නෑ කියල...

ඒ නිසා බය නොවී හිටපන් අරක ගැන... :yes::yes::yes::yes:

මම කිව්වා කියල මතක තියා ගනින්... :yes:
 
ela ela.. :cool:
issarahatath elakiri wage padam tika danna ko..
denna puluwan uparima sup eka dennam.. :yes::yes:
 
sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ado pattai! maru! man bookmark ekak da gaththa kiyavanna! :P
    danata ubata rep denna denne na loku aiyya! may sumane athulatha ubata mekata adala rep dennum! :P
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    සුපිරි මචන්.දැන්නම් මේකට මාරම ආස හිතිල තියෙන්නේ.හැමදාම පෝස්ට් දානවනම් කියල හිතෙනව ;)