බද්‍ර පංච මහා පුරුෂ යෝගය gana poddak kiyala diyoo........



මම ඉදිරි පාඩමකදී පංච මහා පුරුෂ යෝග 5 ම කියල දෙන්නම් ලස්සනට...
භද්‍ර කියන පංච මහා පුරුෂ යෝගය ජෝතිෂ්‍යයේ එන කෝටිපතියන් බිහිකරන අති ප්‍රබල ප්‍රධාන ධන යෝග 12 න් එකක් වෙනවා...
එම ධන යෝග 12 ට ඇතුලත් එකම පංච මහා පුරුෂ යෝගයද මෙයයි...
මේ යෝගය ගැන ඉදිරි පාඩමකදී ලස්සනට කියල දෙන්නම්...![]()
ade... maru ne........ 
ade... maru ne........
mata ehema ekak thiyenawa...![]()



එල එල කාටවත් කියන්නේ නෑ...
එත් මචන් දැන් උඹට තේරෙනවා නේද මේ ශාස්ත්රයේ තියෙන සත්‍යතාවය???![]()



he he he...
ow ow....
e unata oka balanna dunnahama hariyata aththa kiyana aya hoyaganna ba ne bun ada kale......
okkoma business ekata pacha halana un ne inne...
eka ne prashne....
![]()






ඒ පච හලන එවුන් කියපු බොරුවක් අල්ලගෙන නේ බන් උඹ අර හෙනට නැහෙන්නේ...
මචන් අර එවුන් උඹට කියපු අර කතාවත් ඒ වගේ කෙප්පයක්...
මතකනේ එදා මම උඹට පැහැදිලි කරලා දුන්න ඒක කවදාවාත් වෙන්නේ නෑ කියල...
ඒ නිසා බය නොවී හිටපන් අරක ගැන...
මම කිව්වා කියල මතක තියා ගනින්...![]()



ela ela..
issarahatath elakiri wage padam tika danna ko..
denna puluwan uparima sup eka dennam..![]()




උඹල නම් කියයි මගේ තමයි පණ යන්නේ..![]()




mage owa ekak wath nehane ban??????????????????
;(





ඉතින් යකෝ මොකටද අඬන්නේ???
තව කොච්චර යෝග තියෙනවද බන්....
යෝග තියෙනව ගොඩක්..![]()
balamu ahenam next ekawath mage yogaya tiyanawada kiyala
wede elata yanawa hari
