Astrophotography for Beginners (සිංහලෙන්)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ow cam ekaknam khomata ganna ona uba gawa thiyna modle eka anit item tamai aula :baffled:
    issella DSLR eka araganin, eka gattamath wide-field karanna puluwan :yes:

    තාරකා විද්‍යාව මමත් ආස කරන විෂයක්... මේ පෝස්ට් එකෙන් තමයි ඕව ෆොටෝ ගහන විදිය ගැන අදහසක් ආවෙ...
    පෝස්ට් එකට ගොඩක් ස්තුතියි! :)
    +7
    11.gif


    woooow good work bro keep up ++ rep
    11.gif

    අගය කිරීමට වචන සොයමි. :yes:
    4+

    වචන ඕනෙ නෑ photo එකක් අරන් දාපන් :cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ahsk123 උයා... :shocked: ආෆ්ටර් ලෝන්ග් ටයිම්. :D උඹ බයික් පැත්තක දාල ෆොටෝ ගහන්නද යන්නෙ.. :P

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    බයික් එකක් ගත්තා..
    ෆොටෝග්‍රැෆි මම ඉස්ස ඉදන් ලාවට කරා බං...

    දැන් අර නූල නෑ වගේ නේ ඉතින්.. :dull:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ubata barida ara Space station eka lankawa udin yanakota 4to ekak gahanna :rolleyes: eke athule minissuth peneida dan na :baffled:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනිවා ඉතින් මේ විදිහට මමත් ගෙදර ලැබ් එකක් හදාගන්නවා.. උබ ගොඩක් මහන්සි වෙලා ඉගන්ගත් දේවල් මෙතන ලෝබ නැතුව සදහන් කලාට උබට ගොඩක් ස්තුතියි. කොහොමටත් මමත් පොඩි කාලේ ඉදන් ආස කරපු විශයක්. ටිකක් මහන්සියෙන් කරන්න තියන වැඩ ටිකක් නිසා ටිකක් ඉදලා පටන් ගන්නවා..
    .
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සුපිරි ආ..ඉගෙන ගන්න ඉගෙන ගන්න ආස හිතෙන විෂයක්.. :cool:
    ස්තූතියි මේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට.. :)