Astrophotography for Beginners (සිංහලෙන්)

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    pattai machan...:D

    math hena asai me suject ekata.. eth thama DSLR ekakwath nane...:( gaththa kaleka try karaala balanna oni..:)


    :sorry: ban rep danma denna balu. puluwan unama dennam. :D:D
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    මේ රුපයේ තියන රවුං හැඩයේ මැද තියන තරුව ධ්‍රැවීය තරුවක්ද (pole star)?
    532560_10200233690872051_403452724_n_zps52e19615.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රෙප් + ... මේවට දෙන්නෙ නැති රෙප් අල කන්නද.. :D නියමයි මචන්..:yes: මමත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි wild photography. මං මාර ආසාවකින් හිටියෙ wild photography ඉගෙනගන්න. ඒත් ඉතින් $ මෙවුව තමයි ප්‍රශ්නෙ. :( පට්ට ත්‍රෙඩ් එක මචන්.. :love:

    දඩබ්බරයා;14442022 said:
    000204AE.gif

    Maxa tread eka machao wenada wagema onna man awa ithin set wenna patttai ban...thanx...Claz pez denna balu ban deelalu...

    pattai machan...:D

    math hena asai me suject ekata.. eth thama DSLR ekakwath nane...:( gaththa kaleka try karaala balanna oni..:)


    :sorry: ban rep danma denna balu. puluwan unama dennam. :D:D

    elakiri post machan
    rep 5+

    maxzaaaaaaaaaaa
    rep 5+

    wow...great..:yes:


    :) thanks okkomalata :)



    අපිට ඇන රොයිඩ් නැනේ..
    වෙන සිස්ටම් එකක් නැද්ද ගොඩ යන්න .. :O :O
    skype map Symbian wage OS walatath athi samaharawita. ISO and windows nam thiyenawa.

    smartphone ekak nathnam ara mama kiwwa eka PC eke dagena balanna puluwan.
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ow me polar start eka :D
    api inne latitude 5-10 athara nisa oka wadiya penne na apita :)

    north pole, south pole දෙකේම තරු දෙකක් තියනවද? තරු රටා තියන පටිය අංශක 15 පළලයි කියල මම අහල තියනවා.

    සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ඔය වගේ ෆොටෝ ගන්න ගැජට් එකක් හදා ගන්න බැරිද?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Niymai ban mamat oya Space gana igena ganna godak aswak tibba podi kala idan ;)
    uba post ekath hodai simple widhata kiyala dila thiynawa :)
    okkmata isalla dslr cam ekak ganna ona ita passa try ekak denna pulwan :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    north pole, south pole දෙකේම තරු දෙකක් තියනවද? තරු රටා තියන පටිය අංශක 15 පළලයි කියල මම අහල තියනවා.

    සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ඔය වගේ ෆොටෝ ගන්න ගැජට් එකක් හදා ගන්න බැරිද?
    apita South pole penna api equator ekata udin inna nisa
    compact or Bridge/super zoom cam walin baha karanna
    mama try kara :D therumak nathi tharan :)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    තාරකා විද්‍යාව මමත් ආස කරන විෂයක්... මේ පෝස්ට් එකෙන් තමයි ඕව ෆොටෝ ගහන විදිය ගැන අදහසක් ආවෙ...
    පෝස්ට් එකට ගොඩක් ස්තුතියි! :)
    +7
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Got it, thanks
    "තරු රටා තියන පටිය අංශක 15 පළලයි"

    නෑ බන් අහස පුරාම තරු රාශී විසිරිලා තියෙනව. අපිට milky way එක පේන්නෙ නම් ඔය වගේ පටියක තමයි :)
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මේ රුපයේ තියන රවුං හැඩයේ මැද තියන තරුව ධ්‍රැවීය තරුවක්ද (pole star)?
    532560_10200233690872051_403452724_n_zps52e19615.jpg

    මේ ෆොටෝ එක පිළිබද විස්තරයක් කරන්න පුලුවන්ද... මේක ගත්ත විදිහ,මේ ස්නැප් එක ගන්න ගිය කාලය .. ඔයා තාරකා විද්‍යාව ගැන දන්න කෙනෙක් නිසා ලොකු අවබෝදයක් ඇති මේකට උත්තර දෙන්න ... මට මේ පින්තුරය දැක්කම මෙහෙම අහන්න හිතුන තැන්ක්ස් !
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ ෆොටෝ එක පිළිබද විස්තරයක් කරන්න පුලුවන්ද... මේක ගත්ත විදිහ,මේ ස්නැප් එක ගන්න ගිය කාලය .. ඔයා තාරකා විද්‍යාව ගැන දන්න කෙනෙක් නිසා ලොකු අවබෝදයක් ඇති මේකට උත්තර දෙන්න ... මට මේ පින්තුරය දැක්කම මෙහෙම අහන්න හිතුන තැන්ක්ස් !
    මේක අරන් තියෙන්නෙ 18-105mm lens එකක focal length එක 18mm ට සෙට් කරල
    ට්‍රයිපොඩ් එකක් වගේ ආධාරකයක් උඩ තියල විනාඩි 2-5 අතර කාලයක් (හෝ ඊටත් වැඩියෙන්?) තැබීමෙන්. ( එයා use කරන equipments වල හැටියට හිතල කිව්වෙ)
    ISO 100 වගේ දාන්න පුළුවන්, හැබැයි aperture එක අඩු කිරීමේ අවශ්‍යතාවක් නෑ.
    බොහොම ලේසියි වැඩේ.

    ඔන්න ත්‍රෙඩ් එකට දැම්ම
    in full manual mode
    set ISO to 100 or lowest possible, exposure/shutter speed to maximum possible in your DSLR or if you have the option, set to "BULB" mode.
    in bulb mode you can keep the shutter open as long as you need.
    set aperture to max possible 2.8/3.5 etc.
    mount the camera on a tripod or in a steady place and shoot the photo for about 5 minutes.
    you can also try with different settings.
    if you cant keep your DSLR exposure times more than 30 sec , increase ISO up to 400-800
    then take about 10 photos continuously and stack them in Deep Sky Stacker.
    You can find how to do it in the latter part of this post.
     
    Last edited: