Asus Laptop එකක් ගන්න ඕන

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    1594664422291.png


    2 - 3 Weeks

    < Rs. 135,000

    1594664735493.png


    HP battery theka 3 Year Warranty.

    Dell - 3 Year Warranty without Battery.

    Dell Vostro 3590 / i3 10th 8GB / 1TB /DOS or W10 Pro - 97,000 or 124,000
    Dell Vostro 3590 / i5 10th 8GB/ 1Tb /DOS or W10 Pro -113,000 or 139,000

    https://topics-cdn.dell.com/pdf/vostro-15-3590-laptop_owners-manual_en-us.pdf

    dæn kiyanna epa HP honda næ, ASUS vaḍa hondayi kiyala. ængili 5 samana nove, mehe yana kathawath esemayi.
     
    Last edited:

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මං හිතාගෙන හිටියෙ Asus X series එකෙන් එකක් ගන්ඩ. හැබැයි RJ45 නෑ කියන්නෙ නම් ලොකු අවුලක් ලංකාවෙ අපිට.
    මචන් පොඩ්ඩක් බලපන් Asus pro කියල Series එකක් එනවා.... ඒක හොඳයිද කියලා. වැඩි විස්තරනම් නොදනී

    Ex- ASUSPRO-P3540FA |
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    P series eka hodaida? S eke ram eka ehema upgrade karanna be neda.
    P series එක SL වලට එනවද :oo:
    S series එකේ රැම් upgrade කරන්න පුලුවන් මචන්.Slots දෙකක් එනවා.මගේ S530FN මොඩ්ල් එකට 8GB + 4GB ආවා.
    එහෙම එන්නෙ නැති මොඩ්ල් එනවද මන් දන්නේ නැත :dull:

    CPUZ.PNG

    Build Quality එක හොදයි මචන් X Series ට වඩා. :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගිය අව්රුද්දෙයි මේ අව්රුද්දෙයි ලැප්වල මිලේ වෙනස :dull: