ගන්න එපා මල ජරාව අපෙ office එකට 7ක් ගත්තා දැන් අවුරුදු 2 වත් නෑ හෙන වාත අවුරුද්ද යනකොට battery එක පැයි 2යි. අනිත් එක Asus මල ම ජරාවක්.... Dell toshiba lenovo or Microsoft would be good deal
pm kalaAsus i7 8th Gen, DDR-4 8GB/16GB, NVIDIA VGA, Desktop price kohomada?
Asus i7 8th Gen, DDR-4 8GB/16GB, NVIDIA VGA, Desktop price kohomada?
මචන් මමත් ගත්තා මේ ලැප් එක.
11 ඉන්ච් ලැප් එකක් මේක.
Model - ASUS-E203NAH
SLCRI / mr:nishantha ගොඩක් ස්තූතියි ඔයාලගෙ උදව් වලට.
ගොඩක් අඩුවට epsi වගකීම එක්ක ගන්න ලැබුනා මට epsi එකෙන්ම.
දැන් මාසයක් වෙනවා මේක අරගෙන, මෙන්න ෆොටෝස් ටිකක්....
![]()
![]()
![]()
තෑන්කස් අගේන්.....ජයවේවා....

