ASUS OR ASROCK

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් ගාව තියෙන්නේ ASUS PH55-MLX MOTHER BOARD 1K.ඒකෙ දැන් අවුලක් ඇවිත්.එත් මන් ඒක ගත්ත තැන දැන් ASUS ගේන්නේ නෑලු.ඒ වෙනුවට ASROCK H55-MLE BOARD එකක් දෙන්නම්ලු.මගේ BOARD ඒක අරන් තාම 5 MONTHS විතරයි.ASROCK BOARD ඒක හොඳද ? මේ 2N මොකක්ද හොඳ කියල මට හෙල්ප් එකක් දෙනවද ?ASROCK හොඳ නැත්තම් මන් මොකද කරන්නේ මේකට ? :( :( :( :(

    ASROCK
    H55M-LE%28m%29.jpg


    Asus_P7H55-M_LX.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Asus ekai othanin honda. Asus ekata vadaa ASROCK eka gaana adui. Over Clock valatanum ASRock board eke features thiyanava. RAM eke clock speed eka ehema vadi. eeth anith eevalin Asus board eka thamai honda.
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    asus leda godak ne, danna ekekgeth board 2k leda dunna, mala jarawakne, anik ekanang danne ne