ASUS VivoBook S15 Screen problem

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ලැප අරන් දැන් අවුරුදු 2කට වැඩියි. Warranty ඉවරයි. මේකේ ලඟදී display එකේ උඩ හරියෙන් horizontal line එකක් එන්න ගත්තා. ලැප on කරපු ගමන්ම එන්නෙ නෑ. ටිකක් වෙලා වැඩ කරනකොට තමයි එන්නේ. තව ටිකක් ඉන්නකොට මේකේ අර line එකට පහලින් තියන ටික ඔක්කොම flicker වෙන්න ගන්නවා. මන් මේකේ warranty ඉවර උනත් නිකමට ගත්තු තැනින් ගිහින් අහල බැලුවම උන් කියනවා display එක replace කරන්න වෙයිලූ. ගාන ඇහුවම තමයි තරු විසිවුනේ. 27k වගේ වෙයි කිව්වා IPS Panel එකක්නේ තියෙන්නේ. දැනට ශේප් එකේ වැඩ කරගන්න පුලුවන් නිසා ආව මන්. ඒත් බන් මේක දිහා බලන් වැඩ කරන්න බෑ ඇස් රිදෙනවා.

    ඔයාල දන්න මොකක් හරි තැනක් තියනවද display ගෙන්නන අඩුවට? නැත්තම් ඔයාල අඳුරන කවුරුහරි ඉන්නවද මේ ප්‍රශ්නේ උන? මොකද්ද මේකට කරන්නේ? l:(:(:(:(:sorry:
     
    • Sad
    Reactions: hodakolla

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩිස්ප්ලේ එක මාරු කරන්ඩම වෙනවා මචන්, යූස්ඩ් ඩිස්ප්ලේ බලපන් ටිකක් 12-15කට ගොඩ දාගන්ඩ පුලුවන්

    මාත් S15 එකක් ගන්ඩ කියලා ඉන්නෙ හැබැයි රිවීව්ස් එන්ඩ එන්ඩ හොඳ නෑ වගේ....
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    ඩිස්ප්ලේ එක මාරු කරන්ඩම වෙනවා මචන්, යූස්ඩ් ඩිස්ප්ලේ බලපන් ටිකක් 12-15කට ගොඩ දාගන්ඩ පුලුවන්

    මාත් S15 එකක් ගන්ඩ කියලා ඉන්නෙ හැබැයි රිවීව්ස් එන්ඩ එන්ඩ හොඳ නෑ වගේ....
    used ඒවා කොහෙද බන් ගන්න තියෙන්නේ?
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    එෆ්බී එකේ සර්ච් එකක් දාල බලපන් ඕනෙ තරම් ඇති, යුනිටි එකෙත් ඇති,
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    mage lap eke ohoma irak awilla ekek hadala dunna ban...a hindai kiuwe....mage eke nam oya ira ena thana frame eke poddak anigilla thiyala thada karama nathi wena scene ekak thibbe..
     
    • Like
    Reactions: kinkon

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    ඩිස්ප්ලේ එක මාරු කරන්ඩම වෙනවා මචන්, යූස්ඩ් ඩිස්ප්ලේ බලපන් ටිකක් 12-15කට ගොඩ දාගන්ඩ පුලුවන්

    මාත් S15 එකක් ගන්ඩ කියලා ඉන්නෙ හැබැයි රිවීව්ස් එන්ඩ එන්ඩ හොඳ නෑ වගේ....
    Unge touch pad eka earth wenne nathi seen ekak thiyenawa machan. Ghosting wenawa. Mouse pointer eka wada karnane nathiwa ehe mehe duwanawa tika welawak yanakan. Mage aurudu 2k thisse oka thiyenawa. Warrenty claim karanna giye na oka dila enna bari nisa. Arath mouse ekak ekka use karana nisa loku aulak na. Wena nam aulak na.

    Eth ilaga para nam Vivobook ekak ganne na
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Unge touch pad eka earth wenne nathi seen ekak thiyenawa machan. Ghosting wenawa. Mouse pointer eka wada karnane nathiwa ehe mehe duwanawa tika welawak yanakan. Mage aurudu 2k thisse oka thiyenawa. Warrenty claim karanna giye na oka dila enna bari nisa. Arath mouse ekak ekka use karana nisa loku aulak na. Wena nam aulak na.

    Eth ilaga para nam Vivobook ekak ganne na
    Ekane ban, ASUS arenda wena ekak use karalama na, ganne mokakda kiyala hthgandath ba
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    හම්මේ X512JA ද?
    X510UNR

    Unge touch pad eka earth wenne nathi seen ekak thiyenawa machan. Ghosting wenawa. Mouse pointer eka wada karnane nathiwa ehe mehe duwanawa tika welawak yanakan. Mage aurudu 2k thisse oka thiyenawa. Warrenty claim karanna giye na oka dila enna bari nisa. Arath mouse ekak ekka use karana nisa loku aulak na. Wena nam aulak na.

    Eth ilaga para nam Vivobook ekak ganne na
    ow bn mageth touch pad eke awla tiyanawa. touch pad eka off karala on karama samahara welawata hariyanawa
    ------ Post added on Jan 29, 2021 at 10:15 PM

    Ekane ban, ASUS arenda wena ekak use karalama na, ganne mokakda kiyala hthgandath ba
    Asus thamai bn mona unath mata nam set wenne. HP, Dell hariyannema naa. ThinkPad or Mac ekak tamai ASUS nattam.
    ------ Post added on Jan 29, 2021 at 10:16 PM
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    X510UNR

    ow bn mageth touch pad eke awla tiyanawa. touch pad eka off karala on karama samahara welawata hariyanawa
    ------ Post added on Jan 29, 2021 at 10:15 PM

    Asus thamai bn mona unath mata nam set wenne. HP, Dell hariyannema naa. ThinkPad or Mac ekak tamai ASUS nattam.
    ------ Post added on Jan 29, 2021 at 10:16 PM
    Lenovo use karala balanna. Office eke use karanawa Lenovo thinkpad ekak (refurbished). Hambuna eke aulak awith hadanna yawwa.
    Patta solid. Matanam mara gathi