අද මන් EPSI කොම්පියුටර්ස් ලට කතාකර මේ ලැප් එක ගන්න ඇහුවා asus-vivobook-max-x541sa; ස්ටොක් ඉවරලු; මගි ඊලඟ චොයිස් එක X555DA එක; මේක දැනට නැහැලු EPSI එකේ; ගන්න ඕනෙ නන් 5 දෙනෙක් සෙට් කරන් කතා කරන්නලු; ඉන්ටර්නැශනල් වොරන්ටි එක්ක ගත්තහැකි; මේකෙන් 5 දෙනෙක් සෙට් වෙලා මේ ලැප් එක ඕනෙ නන් ඕර්ඩර් කරගන්න වරෙල්ලා.
*මේකෙ වැදගත්ම ෆීචර් එක වින් 10 ප්‍රී ඉන්ස්ටෝල් කරල එන්නෙ, ඒකියන්නෙ ලැප් එකට වින්ඩෝස්10 නොමිලේ.
Display
15.6 in Full HD LED (1920 x 1080)
Processor
AMD A10-8700P 1.80 GHz, Turbo up to 3.20 GHz
Memory
8GB DDR3L 1333 MHz
Hard drive size
1TB 5400 RPM HDD
Operating system
Windows 10 Home, 64-bit
PC type
Laptop
Optical drive
DVD SuperMulti
Media drive
3-in-1 card reader (SD/SDHC/SDXC)
Audio
SonicMaster with ICEpower
Video
AMD Radeon R6 with shared graphics memory
Ports
2 USB 3.0 • 1 USB 2.0 • HDMI • VGA • Headphone output/Microphone input combo • LAN (10/100/1000)
Battery
2-cell 37WHr*
Camera
Integrated webcam
Wireless
802.11a/b/g/n/ac (Miracast enabled)
Bluetooth
Bluetooth 4.0
Dimensions
15.00 x 10.00 x 1.00 in (381.00 x 254.00 x 25.40 mm)
Weight
4.56 lbs (2.06 kg)
Color
Black
Retail Price
With 250GB SSD: US$469
69900/=

