Asus X555LJ - DM271D i7 ලැප් එක හොදද?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Asus X555LJ - DM271D i7 ලැප් එක හොදද?

mowzx1I.png

මේ ලැප් එක හොදද මචන්?ගානත් සදාරණද?

i7 Lap එකක් ගන්න ඕන.එත් අදහසක් නැහැ Asus,Dell,HP මොකක් ගන්නවද කියලා..හොද එකක් suggest කරපල්ලකෝ :)
 
  • Like
Reactions: toi

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Awesome.Epsi eken ganin.wedi wena gana amataka karapan ban 1 lax ma gewana wele.bayak nethuwa return karanna puluwan case ekak awoth.
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් Use කරන්නේ ASUS තමයි (N56JR) ලංකාවේ ASUS Dealer ගෙන්ම ගනින්
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    11.gif
    epsi technology gena ganin .Asus lap pattai.

    :P:P:P

    තැන්ක්ස් මචන්,උබේ උදව්වෙන් වැඩේ පහසු උනා..අද ගිහින් අරන් අවා.. :)

    Awesome.Epsi eken ganin.wedi wena gana amataka karapan ban 1 lax ma gewana wele.bayak nethuwa return karanna puluwan case ekak awoth.

    සයිට් එකේ ගානට වඩා අඩුවෙන් දුන්නා... unity plaza එකෙන් ගත්තේ නැතුව පොඩි ගානක් වැඩි උනත් ESPI එකෙන්ම ගත්තා..රෙද්දක් ඇදන් unity plaza යන්න බැහැ මුස්ලිම් කෙස් වලට බැනලා :rofl:

    mageth asus x555ld ... epsi lagen gaththe ... gini gindara wage wada
    තැන්ක්ස් මචන්.අද ගත්තා :)

    අපිත් ඇසුස් .. EPSI තමයි ගත්තේ :yes: jhon keells එකෙත් තියෙනවා :)
    එල එල ගත්තා කුකුලෝ :P:P