ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mama use karanneth oka tamai ... patta 4n eka .. battery life eka patta ... wadiya sellam damme nattam 4 days witara tiyenawa...

    mama gatte Geekbuying eken... 4n eka une 22 k witara ... DHL ewun 3500 k gatte 1400 ka jarawak dunna DHL ekata TRC ekata noda 4n eka ganna...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    china store eke thiyenavaa

    koheda ban tiyenne? eka asus online store ekakawath thama naha. link eka ewapan tiyena ekaka? Normal site eke phone eka dala tiyenawa dan godak kal idan, Just saw that thier Thaiwan store has the product
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    koheda ban tiyenne? eka asus online store ekakawath thama naha. link eka ewapan tiyena ekaka? Normal site eke phone eka dala tiyenawa dan godak kal idan, but Store wala Online ganna dala naha thama.

    na ban mata varadunaa translate case velaa, ekakavath nane ban ethakota kohomada mun meka ganne, fake da dan na eunata cam eka baluvaham fake
    vennath ba :confused:

    http://store.asus.com.cn/search?q=华硕Zenfone飞马3&s_c=1

    me site eke eka thamai man kalin demme

    http://www.ecumenicalnews.com/artic...fone-3-ultra-and-deluxe-already-out/48574.htm
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow bn:yes:....umba gnnwada?:rolleyes:

    මටත් එකක් ගන්න ඕනේ බන්..Geekbuying එකෙන් ලංකාවට ශිපින්ග් දෙන්නේ DHL විතරද? උඹට ලංකාවට එනකොට කීයක් ගියාද? දැන් නම් $185 ට වගේ තියෙනවානේ..මුන්ගේ බඩු genuine නේද බන්?

    මට එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

    http://www.gsmarena.com/asus_zenfone_2_ze551ml-6917.php

    මේකට අනුව Intel Atom Z3580 තියෙන එකට තමයි 4 GB RAM තියෙන්නේ..ඒ වුනාට බන් geekbuying එකේ ලින්ක් දෙකක් තියෙනවා..දෙකේම තියෙන්නේ Intel Atom Z3560, ඒත් ඒ එකක් 4 GB අනිත් එක 2 GB..

    http://www.geekbuying.com/item/ASUS...el-Z3560-Quad-Core-IPS-OTG---Blue-355680.html

    http://www.geekbuying.com/item/ASUS...el-Z3560-Quad-Core-IPS-OTG---Blue-357799.html

    අනිත් කේස් එක තමයි උන්ගේ 2 GB RAM තියෙන එක 4 GB RAM version එකට වඩා $ 11.37 ක් වැඩියි..මොකක්ද දන්නේ නැහැ කේස් එක නේද..

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..උඹ ගත්තේ 16 GB එකද? ඕකේ Micro SD එකටයි 2nd SIM එකටයි දෙකටම තියෙන්නේ එකම slot එකක්ද? ඒ කියන්නේ 2nd SIM එක දැම්මොත් microSD එක ගහන්න බැරිද? (or vice versa)