Asus Zenfone හොඳයි ද?

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    Asus Zenfone 2 ZE551ML
    (4GB RAM) (32GB ROM)

    http://www.gsmarena.com/asus_zenfone_2_ze551ml-6917.php

    asus_zenfone_2_1.jpg


    මචං මම මේ ෆෝන් එක ගන්න ටික දවසක ඉඳන් හිතන් ඉන්නේ.
    ඒත් පොඩ්ඩක් හොයල බලන්න හිතුනා.
    මචන් උඹලගේ අදහස් මොනවද?
    ගාන එක්ක බලද්දි ස්පෙක්ස් හොඳයි.

    අයි ෆෝන් එකක් කලින් යූස් කලේ. :baffled: ඒ නිසා වැඩිය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් ගැන අත්දැකීම් නෑ. :( ඒත් මාරු වෙන්න ආසයි. :):)

    මේ ෆෝන් එක යූස් කරල තියෙන හරි දන්න හරි කෙනෙක් ඉන්නවනන් අදහස් දක්වන්න.. බම්ප් එකක් දාල යන්න සුදූ, :lol:
    ;););););)

     
    • Like
    Reactions: kellsupun

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකේ ඉන්න හැම එකාලම ඔය ෆෝන් එක පාවිච්චි කරලා නැහැ නේ බන්. එක නිසා මෙතන ඉන්න උන්ගෙන් අහනවාට වඩා මෙහෙම කරපන්.

    පළමුවෙන්ම යන්න google.com . ගුගල් lk එකෙන් බලන්නේ නැතුව ඩොට් කොම් එකෙන්ම පලයන්. ගිහින් සර්ච් බොක්ස් එකේ මෙන්න මේ ටික ටයිප් කරපන්.

    asus zenfone 2 ze551ml review

    එතකොට උබට දහස් ගණනකගේ පාවිච්චියෙන් පසු ඔවුන් දක්වන අදහස් දැන ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: lcrstudio

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Machang dan masa 6 withara edan use karanawa kisi aulak naa. ekama dee unge default os eka adware wagayak thiyanawa. so mama cynogen mod damma android M. elakiri wage wada. thawa monawa hari danaganna thiyanawa nag PM ekak ewanna