කස්තිය dual Monitor පාවිචි කරන කස්ටිය සපොර්ට් එකක් දියල්ලො..... මම මෙහ් ASUSgeforce gtx 750 1GB එකක් ගන්න ඉන්නේ ?? මට දැනගන්න ඔනේ ASUSgeforce gtx 750 graphic card එකෙන් Monitor එක Extend කරගන්න පුලුවන්ද කියලා? මට One Screen එකක් හටියට ඔනෙ නැහැ. Extend කරලා Monitors දෙකක් හැටියට තමයි use කරන්න ඔනේ.
මම පාවිච්චි කරන්නේ PHILIPS 200V 20inch Monitors දෙකක්.
මට දැන ගන්න ඔනෙ කරන්න පුලුවන්ද කියලයි
අනික් ප්රශ්නේ තමයි Game එකක් ගහදි අවුල් වේද? මට Monitors දෙකක් use කරන්නේ Multi Tasking වලට විතරයි. Game සෙල්ලම් කරන්න හදන්නේ එක Monitor එකකින් විතරයි.
මෙන්න මෙහෙම වැඩක් තමයි වෙන්න ඔනේ