බොරු කියන්න ලේසි,
බොරු සගවන්න අමාරුයි...
ඇත්ත සගවන්න ලේසි,
එත් කියාගන්න අමාරුයි....
කිව්ව බොරුව...
නුඹ නැතත්
මට අයිති නොවුනත්...
''මම සතුටින්...
ඔයත් සතුටින් නේද,
අපෙ ආදරේ නාමයෙන්...''
නොකිව්ව ඇත්ත,
මම දුක් විදිනවා
මම විඳවනවා
නුඹ නැතුව,
අපේ ආදරේ නාමයෙන්.....
බොරු සගවන්න අමාරුයි...
ඇත්ත සගවන්න ලේසි,
එත් කියාගන්න අමාරුයි....
කිව්ව බොරුව...
නුඹ නැතත්
මට අයිති නොවුනත්...
''මම සතුටින්...
ඔයත් සතුටින් නේද,
අපෙ ආදරේ නාමයෙන්...''
නොකිව්ව ඇත්ත,
මම දුක් විදිනවා
මම විඳවනවා
නුඹ නැතුව,
අපේ ආදරේ නාමයෙන්.....