ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ATM එකකින් දවසකට ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද? Peoples bank එකේ වගේ? වරකට ගන්න පුලුවන් උපරිම ගානකුත් තියනව නේද?
     
    • Like
    Reactions: Lionzzz

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ATM එකකින් දවසකට ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද? Peoples bank එකේ වගේ? වරකට ගන්න පුලුවන් උපරිම ගානකුත් තියනව නේද?
    Peoples eke laksha dekaiy
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    boc 2 lak
    Boc දවසට 2යි.. වරකට උපරිම 1යි.. Macbook එකක් card ඒකෙන් pay කරලා ගන්න ගිහින් සුපිරි කට්ටක් කාපු නිසා දන්නවා 😂
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    එකම බැංකුවේ වෙනස් location වල ATM එක අනුව වෙනස් වෙනවා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Bank එකෙන් Bank එකට Limit එක වෙනස් වෙනවා. සමහර විට Card/Customer අනුවත් වෙනස් වෙනවා
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    Boc දවසට 2යි.. වරකට උපරිම 1යි.. Macbook එකක් card ඒකෙන් pay කරලා ගන්න ගිහින් සුපිරි කට්ටක් කාපු නිසා දන්නවා 😂
    මටත් මේ ඒ වගේ කට්ටක් සෙට් වෙයිද කියලා පෙර සූදානමින් යන්න බැලුවේ ☺️

    Peoples eke 50k neda?
    අඩේ සිරාවට? දැන් නම් 50කින් මොනව කරන්නද ඔහොම
    ------ Post added on Jun 24, 2022 at 8:06 AM
     
    • Like
    Reactions: topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    bank ekata kata karala limit adjust kara ganna puluwan.
    one time payment ekak nam eka dawasakata unat adjust karala denawa, man ehema karala thiyanawa FriMi and Combank card walin.
     
    • Like
    Reactions: siri_ayya