ATM එකෙන් සල්ලි ගද්දි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
    කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
    දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
    ඒකයි කල්පනා කෙරුවෙ මම :unsure:
    Kawda ban owage program liyala tiyenne? Yako slli illana gana denna widihak nettam message ekak display karaganna berida 🫣
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම දැකලා තියන විදිහට ආසන්න ගානට ඊළගට වැඩි කොලෙන් වටයලා ගානක් ගහන්න කියනවා
    උදාහරණයක් විදිහට 500 කොළ තියේ නම් 5500 ක් වගේ ගහන්න
    සිස්ටම් එක අනුව වෙනස් වෙනව.

    සමහර ඒවයෙ කැන්සල් වෙනව. සමහර ඒවයෙ මේ විදිහට වෙනව...
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    zosert eka ganan ne ban.
    spc eka nam adui
    ඒව නෙමේ බං
    සිනි ප්‍රෙෂර් වලට අවුරුදු ගාණක ඉදං බේත් බොනවනෙ අම්ම
    මං පුලුවන් තරං හොද බ්‍රෑන්ඩ්වලින් බේත් ගන්නෙ
    ඩොක්ටර් ලියපු ඒවයින්ම

    Zosert 100 කාඩ් එකක් 766 ක් වෙනව
    තව Zotral කියල හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනව. ඒක හයසිය ගාණක්
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    කලින් පාරක කැම්පස් එකේ ඒටීම් එකේ රුපියල් 100 ක්‌ ගැහුවම රුපියල් 1000 ක්‌ හෝ පන්සීයක් එන එකක් උනා නේද?
    දැන් අවුරුදු දහයකටත් එහා මගේ හිතේ.

    රුපියල් සීයක්‌ ඒටීම් එකෙන් ඉල්ලුවම එකවුන්ට් එකෙනුත් රුපියල් සීයක්‌ කැපිලා දාහේ නෝට්ටුවක් එනවා.

    කැම්පස් එකේ කොල්ලෝ පෝලිමේ ඉදලා හිදෙනකන් සල්ලි අරං. ඒක දවසකට තුන් පාරයි නෙ පුළුවන් ගන්න.
    රෑ 12 පැන්නම ආයේ අරං.

    වැඩේ හොදටම අල්ල ගත්තු අය රුපියල් 2400 ක්‌ කැපෙද්දී විසිහතර දාහක් වගේ ගත්තා

    වැඩේ කියන්නේ ඔය සල්ලි ඔක්කොම පහුවදා එළිවෙනකොට ඉවරයි කොල්ලෝ බීලාම.

    මොකක්ද උනේ කියලා පැහැදිලි ඇතිනේ ඔහොම වැරදි නෝට්ටුවක් එන්න.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    සල්ලි ATM රිෆිල් කරන එකා බීලා වැරදි කැසට්ස් වලට වැරදි නෝට්ටු දාලද. අපි හිතමු 100 ඒවට 1000 ඒවා දාලා වගේ? :P :sorry: :eek:
     
    • Wow
    Reactions: AnuradhaRa

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මමත් සාමාන්‍යයෙන් 10,000 ක් ගන්න ඕන නම් ගන්නෙ 9900 ක් වගේ. මොකද මාරු ටිකක් ඕන හින්ද. මෙහෙම ගැහුවම ආවෙ නැති වෙලාවල් තිබිල තියෙනව. විශේෂයෙන් ඕක වෙන්නෙ කොමර්ෂල් එකේ ATM එකේ තමයි. ඊටපස්සෙ 10,000 ගැහුවම ආව. මෙහෙම කිහිප සැරයක් වෙලා තියෙනව මටත්.

    සමහර විට 100 කොල ඉවර වෙලා වෙන්න පුළුවන්.
    ehema one na ATM valin anthima 1000 maru kola valin denne
     
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ehema one na ATM valin anthima 1000 maru kola valin denne
    මෑතකදි එහෙම උනේ සහ ඒකත් කියන්න බෑ. හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ.

    ඉස්සර‍ කෙලින්ම 1000 ‍කොල විතරයි එන්නෙ රවුම් ගානක් ගැහුවම. ඒ හින්ද රවුම් නොවන ගානක් ගහන පුරුද්ද තාම තියෙනව.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කලින් පාරක කැම්පස් එකේ ඒටීම් එකේ රුපියල් 100 ක්‌ ගැහුවම රුපියල් 1000 ක්‌ හෝ පන්සීයක් එන එකක් උනා නේද?
    දැන් අවුරුදු දහයකටත් එහා මගේ හිතේ.

    රුපියල් සීයක්‌ ඒටීම් එකෙන් ඉල්ලුවම එකවුන්ට් එකෙනුත් රුපියල් සීයක්‌ කැපිලා දාහේ නෝට්ටුවක් එනවා.

    කැම්පස් එකේ කොල්ලෝ පෝලිමේ ඉදලා හිදෙනකන් සල්ලි අරං. ඒක දවසකට තුන් පාරයි නෙ පුළුවන් ගන්න.
    රෑ 12 පැන්නම ආයේ අරං.

    වැඩේ හොදටම අල්ල ගත්තු අය රුපියල් 2400 ක්‌ කැපෙද්දී විසිහතර දාහක් වගේ ගත්තා

    වැඩේ කියන්නේ ඔය සල්ලි ඔක්කොම පහුවදා එළිවෙනකොට ඉවරයි කොල්ලෝ බීලාම.

    මොකක්ද උනේ කියලා පැහැදිලි ඇතිනේ ඔහොම වැරදි නෝට්ටුවක් එන්න.
    වැරදි කැසට් එකට 1000 නෝට්ටු දාලා වෙන්න ඇති.. එහෙම උනහම.. 100 ගනිපු උන්ගෙන් පස්සේ 1000 ගානේ කපනවා. Account එකට ආයේ සල්ලි නොදාම ඉන්න ඕන කැපෙන්නේ නැති වෙන්න.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa