Kawda ban owage program liyala tiyenne? Yako slli illana gana denna widihak nettam message ekak display karaganna berida 🫣අද මම 5200 ගැහුවම සල්ලි ආවෙ නෑ
කැන්සල් වෙලා කාඩ් එක එලියට ආව
දෙවෙනි පාර 5000 ක් ගැහුවම සල්ලි ආව.
ඒකයි කල්පනා කෙරුවෙ මම![]()

සිස්ටම් එක අනුව වෙනස් වෙනව.මම දැකලා තියන විදිහට ආසන්න ගානට ඊළගට වැඩි කොලෙන් වටයලා ගානක් ගහන්න කියනවා
උදාහරණයක් විදිහට 500 කොළ තියේ නම් 5500 ක් වගේ ගහන්න
ඒව නෙමේ බංzosert eka ganan ne ban.
spc eka nam adui
zosert eka ganan ne ban.
spc eka nam adui
ඔව්, කැන්සල් වෙනවා...අපි හිතමු 5200 ක් ගැහුව කියල
මැෂින් එකේ 100 කොල නැත්තං වැඩේ කැන්සල් වෙනවද?
Mmmmmm. this thread seems to be looking through some future strategy of @AnuradhaRaඋඹල ඉතිං අපට ආධාරයක්වත් කරන්නෙ නෑනෙ
සල්ලි ATM රිෆිල් කරන එකා බීලා වැරදි කැසට්ස් වලට වැරදි නෝට්ටු දාලද. අපි හිතමු 100 ඒවට 1000 ඒවා දාලා වගේ?කලින් පාරක කැම්පස් එකේ ඒටීම් එකේ රුපියල් 100 ක් ගැහුවම රුපියල් 1000 ක් හෝ පන්සීයක් එන එකක් උනා නේද?
දැන් අවුරුදු දහයකටත් එහා මගේ හිතේ.
රුපියල් සීයක් ඒටීම් එකෙන් ඉල්ලුවම එකවුන්ට් එකෙනුත් රුපියල් සීයක් කැපිලා දාහේ නෝට්ටුවක් එනවා.
කැම්පස් එකේ කොල්ලෝ පෝලිමේ ඉදලා හිදෙනකන් සල්ලි අරං. ඒක දවසකට තුන් පාරයි නෙ පුළුවන් ගන්න.
රෑ 12 පැන්නම ආයේ අරං.
වැඩේ හොදටම අල්ල ගත්තු අය රුපියල් 2400 ක් කැපෙද්දී විසිහතර දාහක් වගේ ගත්තා
වැඩේ කියන්නේ ඔය සල්ලි ඔක්කොම පහුවදා එළිවෙනකොට ඉවරයි කොල්ලෝ බීලාම.
මොකක්ද උනේ කියලා පැහැදිලි ඇතිනේ ඔහොම වැරදි නෝට්ටුවක් එන්න.

අනේ මංද ඉතිං.SPC ගණන් අඩු වුනාට සමහර බෙහෙත් quality එක මදිලු නේද?
ehema one na ATM valin anthima 1000 maru kola valin denneමමත් සාමාන්‍යයෙන් 10,000 ක් ගන්න ඕන නම් ගන්නෙ 9900 ක් වගේ. මොකද මාරු ටිකක් ඕන හින්ද. මෙහෙම ගැහුවම ආවෙ නැති වෙලාවල් තිබිල තියෙනව. විශේෂයෙන් ඕක වෙන්නෙ කොමර්ෂල් එකේ ATM එකේ තමයි. ඊටපස්සෙ 10,000 ගැහුවම ආව. මෙහෙම කිහිප සැරයක් වෙලා තියෙනව මටත්.
සමහර විට 100 කොල ඉවර වෙලා වෙන්න පුළුවන්.
මෑතකදි එහෙම උනේ සහ ඒකත් කියන්න බෑ. හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ.ehema one na ATM valin anthima 1000 maru kola valin denne
වැරදි කැසට් එකට 1000 නෝට්ටු දාලා වෙන්න ඇති.. එහෙම උනහම.. 100 ගනිපු උන්ගෙන් පස්සේ 1000 ගානේ කපනවා. Account එකට ආයේ සල්ලි නොදාම ඉන්න ඕන කැපෙන්නේ නැති වෙන්න.කලින් පාරක කැම්පස් එකේ ඒටීම් එකේ රුපියල් 100 ක් ගැහුවම රුපියල් 1000 ක් හෝ පන්සීයක් එන එකක් උනා නේද?