ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මමද එක
    යස්
    වැඩිය හිතන්න එපා මචං
    පෙලක් මිනිස්සුන්ට හොඳටම හරියන්න කලින් අම්බානෙක කෙලවෙනවා
    ඒක සයින් එකක් වෙන්නත් පුළුවන්
    ආයේ කෑ ගැස්සෙන්නම හරි යන්න බැරි නෑ
    අර ෆයිවර් එකේ ඕඩර් දෙන ක්ලයන්ට් එහෙම තාම බිස්නස් දෙනවද?
    කොහොමද මේ දවස්වල වැඩ


    ප.ලි - උඹට අරුන් 3 දෙනාම ගැහුවද මචං?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    Bwg6hkZm.gif
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    වැඩිය හිතන්න එපා . introvet එවුන්ට ඔහොම පෝරියල් කන්න වෙනවා . මේ ආත්මේ පින් කරපන් ලබන ආත්මේ extrovert කෙනෙක් වෙලා උපදින්න .
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මමද එක
    යස්
    වැඩිය හිතන්න එපා මචං
    පෙලක් මිනිස්සුන්ට හොඳටම හරියන්න කලින් අම්බානෙක කෙලවෙනවා
    ඒක සයින් එකක් වෙන්නත් පුළුවන්
    ආයේ කෑ ගැස්සෙන්නම හරි යන්න බැරි නෑ
    අර ෆයිවර් එකේ ඕඩර් දෙන ක්ලයන්ට් එහෙම තාම බිස්නස් දෙනවද?
    කොහොමද මේ දවස්වල වැඩ


    ප.ලි - උඹට අරුන් 3 දෙනාම ගැහුවද මචං?
    Ane manda mu. XD

    Uba jeevath wena palatha mokakda ?
    පුරේ මචං
    පුරේ මැද්දට ගිහින් නදුන් කියපං
    ඕනේ එකෙක් මූව දන්නවා නැද්ද නදුනා
    Kollek $5000 hamba kara kiyala thread ekak damma witharai
    මට හෙන Upset අරුට දෙකක් ඇනගන්න බැරි වෙච නිසා

    මම මගේ මාමා එක්ක කිව්වා වෙච වැඩේ, එයා කියනවා කියලා තව Internet එකේ කියවපන් කියලා, රනිල් ගගා එතකොට හොදට කයි කියල ඉස්සරහට ඔයිට වඩා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මට හෙන Upset අරුට දෙකක් ඇනගන්න බැරි වෙච නිසා

    මම මගේ මාමා එක්ක කිව්වා වෙච වැඩේ, එයා කියනවා කියලා තව Internet එකේ කියවපන් කියලා, රනිල් ගගා එතකොට හොදට කයි කියල ඉස්සරහට ඔයිට වඩා
    ඒ කියන්නේ මේසන් බාසුයි මාමයි දෙන්නමත් එලකිරි එකේ ඉන්නවා? :shocked:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හෙන Upset අරුට දෙකක් ඇනගන්න බැරි වෙච නිසා

    මම මගේ මාමා එක්ක කිව්වා වෙච වැඩේ, එයා කියනවා කියලා තව Internet එකේ කියවපන් කියලා, රනිල් ගගා එතකොට හොදට කයි කියල ඉස්සරහට ඔයිට වඩා
    උඹ ඉන්ටනෙට් එකේ රනිල් ගැන කියවන එවා මේසන් /තීන්ත බාස් හරි වඩේ කාරයා හරි දන්නේ කොහොමද?:eek::eek:
    අනික මාමා දන්නේ කොහොමද?:baffled::confused:
     
    • Like
    Reactions: Nadun26