අද බැංකුවේ Cash deposit කරන්න මැෂිම ලගට ගියාම , මගේ ඉස්සරහ ඉන්න මනුස්සයා...
වැඩ වරද්දගන,මට කියනවා පොඩ්ඩක් බලන්න කියලා...
මම කිව්වා , බැංකුවේ ඉන්න ඩයල් එකකට කියන්න.. එයාලා උදව් කරයි කියලා
(කියන්න බැහැනේ මොන තොප්පිද කියන්න. සල්ලි ඒටීම් බය හිතෙන වචන නිසා)
එකපාරටම නාකි සීයා කෙනෙක් ඉස්සරහට ඇවිත් අරූට කියලා දුන්නා..කාඩ් එක එලියට ගන්නයි..ප්‍රශ්නය හරි ගස්සන්නයි වගේ දෙයක්...
(යන ගමන් අර සීයා මගේ දිහා බලලා නෝන්ඩි හිනාවකුත් දැම්මා)
මම කල්පනා කලේ,මම ගත්තු තීරණය පට්ට හරිද? අාත්මාර්තකාමී දුෂ්ට එකක්ද? කියලා
අද කාලේ කිසිම නොදන්න මනුස්සයෙක්ව ඒටීම් එකක් ගාවදී
විශ්වාස කරන්න පුලුවන්ද ?
ඒත් මම තාම හිතනවා..බැංකුවේ කෙනෙක්ට කතා කරන්න කියලා
කියපු එක හරියි කියලා....
එතකොට අර නාකි රාල...
මිනිහා හදවතට වසී වෙලා ..අරුට උදව් කරන්න ඇති කියලා
තාමත් මගේ හිත කියනවා
සීයට වඩා මම පරිනතයි කියලත්
හිතෙනවා
(අව්වට හිතෙන හීන)