මචන් මේන් රෝඩ් එකට වැටෙනන්තැන ප්‍රදාන ජන්ස්කන්ස් එකක්. කඩවල්, සුපර්මාර්කට්, සෙඩ් හැමදේම. නමුත් atm එකක් නැහැ. boc එකක් තියෙනව කිලෝ 2ක් දුර. එකක් එක කැඩිච්ච ගමන්. අපිට බෑන්ක් එකකින් එකක් රික්වෙස්ට් කරන්න බැරිද? 🤔