ATM ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    මචන් මේන් රෝඩ් එකට වැටෙනන්තැන ප්‍රදාන ජන්ස්කන්ස් එකක්. කඩවල්, සුපර්මාර්කට්, සෙඩ් හැමදේම. නමුත් atm එකක් නැහැ. boc එකක් තියෙනව කිලෝ 2ක් දුර. එකක් එක කැඩිච්ච ගමන්. අපිට බෑන්ක් එකකින් එකක් රික්වෙස්ට් කරන්න බැරිද? 🤔
     
    • Like
    Reactions: scorpion MW

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ගොඩක් පෙට්‍රල් ෂෙඩ් වල නං ඒටීඑම් තියෙනවා නේද? ෂෙඩ් එක හරහා ඉල්ලීමක් කරොත් වැඩේ ඉක්මන් වෙයි. විදුලිය, ආරක්ෂාව වගේ පහසුකම් තියෙන නිසා.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    ගොඩක් පෙට්‍රල් ෂෙඩ් වල නං ඒටීඑම් තියෙනවා නේද? ෂෙඩ් එක හරහා ඉල්ලීමක් කරොත් වැඩේ ඉක්මන් වෙයි. විදුලිය, ආරක්ෂාව වගේ පහසුකම් තියෙන නිසා.
    shed eken card eka gahala, ekko super market eken card eka gahala thami hadisiyata salli ganne. meka karadarai.