atom හෙල්ප් - උදව්වක් යාලුවනේ

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
atom හෙල්ප් - උදව්වක් යාලුවනේ

මචන්ලා මට හදිස්සි වැඩකට ලැප් එකක් ගන්න ඕන ලොකු ගානකට නෙවෙ. දවසට පැය 4ක් 5ක් ඔන් කරලා තියන්න පුලුවන් ෆිල්ම් එකක් දෙකක් බලන්න පුලුවන් ලැප් එකක් වෙන මොකුත් බරපතල සීන් කරන්නෙ නෑ..

දැන් බලන බලන අතේ තියෙන්නෙ ඇටොම් ලැප් හැබෙයි කාගෙන් ඇහුවත් කියන්නෙ ගන්න එපා කියලා දැනට මං ලග තියෙන්නෙ Toshiba ලැප් එකක් ඒ විදිය එකක් ගන්න තරම් වැඩකුත් නෑ මගේ ව්ඇඩේට.

මට දැනගන්න ඕන ඇටොම් යකා ඔය කියන තරම් කලුද . ලැප් එක කැඩුනොත් පාර්ට්ස් නැද්ද හදාගන්න බැරිද කියන කාරනා ටික

මම දැන් බැලුවා samsung එකක් INTEL ATOM DUAL CORE 2ND GENERATION.

ඉතිං මචන්ලා ඔච්ච්ර ඇටොම් චොර නම් සැම්සුන් වගෙ උනුත් ඇටොම් ගහනවද.. කම්පිටර් කාල ඉන්න අය පොඩ්ඩක් උදව් කරපල්ලා.

වැදගත්ම දේ ඇටොම් ලැප් අවුල් උනොත් හදන්න පුලුවන්ද පාර්ට්ස් තියන්වද කියන එක.:)
 

Dream_Har

Member
Oct 9, 2013
60
8
0
atom aulak na ban, ubata oni film balannane :lol:


ඔව් බං ටික දවසකට ගෙදරින් පිට ඉන්ඩ ඕන බං.. දැං තියන ලැපාගෙ තමා ඔක්කොම පුරවලා තියෙන්නෙ. ඕක අරන් යන්න බෑ. ෆිල්ම් එකක් බලාගෙන ඊ මෙල් එකක් යවාගෙන ඉන්ඩ තිබ්බනම් ඉවරයි.. ඒ උනාම අහන අහන එකා කියන්නෙ ඇටොම් ගන්ඩ එපා යකෝ... කියලනෙ. හරියට කසාද බැන්ද ගෑනියෙක් ගන්ඩ යනවා වගේ. ඒ උනට දකින දකින තැනත් ඇටොම් අනේ මන්දා බං
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම ගාව තියෙනවා Atom දුවන Asus Eee netbook එකක්. Net යන්ඩයි Skype වලටයි PDF බලන්නයි සිංදු අහන්නයි putty දාන්නයි තමා පාවිච්චි කරන්නේ. හුරුබුහුටි size එක නිසා දෙකට නවලා කිහිල්ලෙ වුනත් ගහන් යත හැකි. RAM එක 1GB නිසා 720P film වගේ බලන්න පුලුවන් යාන්තම් වගේ. අනිත් සාමාන්‍ය වැඩ සාමාන්‍ය විදියට කරගත්ත හැකි

    Atom වල ඇති අවුලක් නැහැ. ඒක හදල තියෙන විදියට ඒක ගැන දැනගෙන වැඩ කලොත් සැහෙන කලක් පාවිච්චි කරත හැකි. ඒ මිසක් ඒකෙන් programming කරන්ට ගියොත් කෙලවෙනවා :lol:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Atom Processor එකේ Performance එක ගොඩක් අඩුයි Sandy Bridge i7 Normal Processor එකක Processing power එක 150GFLOPS වෙනකම් යනවා නමුත් ATOM එකේ Normal Processing power එක 2GFLOPS වගේ. ඉතින් ගොඩක් මදි නමුත් Movies බලන්න, Songs අහන්න ,Download කරන්න, Type කරන්න, Paint කරන්න, පොඩි පොඩි office වැඩ කරන්න හොදයි. නමුත් games ගහන්න , multimedia software වල වැඩ කරන්න (photoshop වගේ) ගැලපෙන්නේ නෑ.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Atom parana ewa aul machan, patta slow. giya awurudde apu "atom clovertail" ela. me aurudd apu "atom baytrail" supiri.

    hebei me dekama denata enne tablets widiyata, laptops nam lankawata thawama ewith ne.

    Dell Venue 8 Pro "atom baytrail" thiyea patta tablet ekak, ebay eke $200 idan thiyenawa.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Great

    Matat meee tik denaganna oni
    Mamat ekaka ganna bala bala inne
    Second hand ewa awulda
    mata nam oni net use karanna
     

    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    තෑන්ක්ස් මචන්ලා තව විස්තර කියපල්ලකෝ උබලගේ. ඔවගෙ බෝඩ් එහෙම කෙලඋනොත් පාට්ස් ගන්න තියනවද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අවුරුද්දක වොරන්ටි කාලේ ඈතුලත පාවිච්චි කරලා විසි කරන්න ගන්නවා නම්, ඈටොම් එකක් ගන්න. :yes:

    අපි නම් ඈටොම් ලැප් දීලම නෑ..... ලෙඩ ආවොත් එහෙම ගොඩ දැමිලි බොරු...... :dull:

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    New Atom Z3740 is good. Try to buy Atom Z3740 powered tablet. Usually 8 inch Display. MS Office 2013 Full version free enawa. :)

    UK wala £199-250 (Depend on HDD 32GB/64GB)
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    samsung kiyanne mahaloku brand ekakda bn :lol:
    atom gahanneth intel lage thamai nathuwa wena eun nemei :p
    atom processors use karanne godak netbook walata
    eken ithin karanna puluwan internet yannai movies balannai songs ahannai oya wage podi wada witharai :P
    1080p nan play wenne na man gawath issara ekak thibba podi nisa patta athal habai :D
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    New Atom Z3740 is good. Try to buy Atom Z3740 powered tablet. Usually 8 inch Display. MS Office 2013 Full version free enawa. :)

    UK wala £199-250 (Depend on HDD 32GB/64GB)


    Meke thiyana windows 8 PC walata dana windows 8 neweyi neda. Eke tablet version ekak neda?

    windows wala run wena onim programe ekak install kalakida?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Meke thiyana windows 8 PC walata dana windows 8 neweyi neda. Eke tablet version ekak neda?

    windows wala run wena onim programe ekak install kalakida?

    Normal Windows 8 ban tiyenne. Ubata ona windows application ekkak install karanna puluwan.

    Full HD video wada karanawa elatama. Office 2013 free hinda maxxa.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Atom parana ewa aul machan, patta slow. giya awurudde apu "atom clovertail" ela. me aurudd apu "atom baytrail" supiri.

    hebei me dekama denata enne tablets widiyata, laptops nam lankawata thawama ewith ne.

    Dell Venue 8 Pro "atom baytrail" thiyea patta tablet ekak, ebay eke $200 idan thiyenawa.


    :):):):):)
     
    Last edited:

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Kiyanna balanna oyala laga thiyana Atom lap eke wistara

    HSDPA slot eka thiyenne mona models walada?

    eke price eka keeyak witara wenawada?