atom හෙල්ප් - උදව්වක් යාලුවනේ
මචන්ලා මට හදිස්සි වැඩකට ලැප් එකක් ගන්න ඕන ලොකු ගානකට නෙවෙ. දවසට පැය 4ක් 5ක් ඔන් කරලා තියන්න පුලුවන් ෆිල්ම් එකක් දෙකක් බලන්න පුලුවන් ලැප් එකක් වෙන මොකුත් බරපතල සීන් කරන්නෙ නෑ..
දැන් බලන බලන අතේ තියෙන්නෙ ඇටොම් ලැප් හැබෙයි කාගෙන් ඇහුවත් කියන්නෙ ගන්න එපා කියලා දැනට මං ලග තියෙන්නෙ Toshiba ලැප් එකක් ඒ විදිය එකක් ගන්න තරම් වැඩකුත් නෑ මගේ ව්ඇඩේට.
මට දැනගන්න ඕන ඇටොම් යකා ඔය කියන තරම් කලුද . ලැප් එක කැඩුනොත් පාර්ට්ස් නැද්ද හදාගන්න බැරිද කියන කාරනා ටික
මම දැන් බැලුවා samsung එකක් INTEL ATOM DUAL CORE 2ND GENERATION.
ඉතිං මචන්ලා ඔච්ච්ර ඇටොම් චොර නම් සැම්සුන් වගෙ උනුත් ඇටොම් ගහනවද.. කම්පිටර් කාල ඉන්න අය පොඩ්ඩක් උදව් කරපල්ලා.
වැදගත්ම දේ ඇටොම් ලැප් අවුල් උනොත් හදන්න පුලුවන්ද පාර්ට්ස් තියන්වද කියන එක.