![]()
කාමරේට Attached bathroom එකක් හදාගන්න අදහසක් තියෙනවා. බිත්ති බඳින එකේ ඉඳල ඔක්කොම කරන්න වෙනවා. පුළුවන් තරම් පොඩියට හදාගන්න ඕනේ. කීයක් විතර යයිද බන්?![]()
danata renne koheda?

වැදගත් පරශ්නයක්? කියමු බලන්ඩ?

biththi udatama tile karanna epaDaana fittings quality anuva gaana venasvenava. Indian badu demmoth 2 lakhs vithara yayi mulu viyadama. European fittings (eg. Grohe) demmoth gaana godak sera vei, hebei One Shot! Repairs avurudu gaanakata enne nehe sure![]()

Iskoley mokakda?අඩෝ උඹේ username එක දැකපුවහම හිතෙනවා මම උඹව අඳුරනවා ඇති කියල. AL batch එක මොකක්ද කියපන්?![]()

Bedroom eka athulema widhuruwak gahala hadhanna
parana partition hoyala wash karala hadhuwoth seratama 1k wage yayi

Eka thama glass karanna epa kiwweAmaarui. Glass valatama 1 lakh paniy. (Smoked glass thavath vedida dannehe).
Mist stickers alawanna puluwan ne
මේක හරියන්නේ නෑ. යාලුවෙක්වත් ගෙදර ආපු දවසට ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නේ![]()